තොගෙනම් ඕක කටක් නෙමෙයි ගුලියෝ , වක්කඩක්
මොනවා උනත් උබ ඇත්ත ඇති සැටියෙන් කියා තිබේ
උබව රේප් කරන්ඩ දෙන්න බෑ කියනවා බෝල. වෙන වෙලාවක රේප් කරන්නම්
You must spread some Reputation around before giving it to wwwguliya again.
![]()

රත්තරං;17344189 said:You must spread some Reputation around before giving it to wwwguliya again.
තෝ වගේම හිනා ගස්සවලා උන්ඩුක පුච්චවල් බොයිල් කොරෝන අසමජ්ජාති කව්ඩෙක් උන්නා තරුනයා පත්තරේ එදිරිගේ සාටරේ කියල එකක් ලියපු එකෙක්. තාම ඒක ඒකේ යනවද මන්ද
සිරාවටම මූත් හොඳයි පත්තර වලට ලියන්න

යකෝ මම පත්තර වලට ලියුවොත් ඒවා විකුනන්න වෙන්නේ වැල් පත්තර හැටියට තමා කපුටෝ![]()
. මට මතයි ඉස්කෝලේ යන කලේ හොරෙන් බලනවා, අම්මෝ ඒ දවස් වල ඉතින් කියල වැඩක් නෑ 


වැල පත්තර වලට ඉස්සර කොහොමද Market එක. මට මතයි ඉස්කෝලේ යන කලේ හොරෙන් බලනවා, අම්මෝ ඒ දවස් වල ඉතින් කියල වැඩක් නෑ
![]()


