
Oka kewa kiyala ubata nathi wenna thiyenne monada ?
ගුලි නොකෑවත් ඕවා හිතෙනවා බන්පුක නලියයි
ඇරගන්න හිතෙයි
පාරෙ යන උන්ට දික්කරගෙන අඩයි අනේ ඔකන්ඩකෝ අයියේ කියල
ඕක ගැන කලින් දැම්මා මන්
pros:
නියම ආතල් එකක් ගන්න පුලුවන්
cons:
panic attacks, HPPD, peak එකේ හාර්ට් බීට් එක 150 bpm වගේ යනවා ඒ නිසා cardiovascular අවුලක් තිබ්බොත් ඒකට බලපාන්න පුලුවන්
first time කනවනම් 1/2 කාලා 4 hours වත් බලන්න, වදින්නැහැ කියලා තව කන්න එපා![]()
අඩෝ මන් ඔය ද්‍රව්‍ය මොකුත් අරන් නෑ. අඩුම බියර් එකක්වත් බීල නෑඅම්මෝ ඕක විතරයි නේද බන් උබ බයෙන් අහල කරන්නේ
ඇඩික්ට් වෙන්න පුලුවන්ද බන්?
addict වෙන්නැහැ, මන් ඉස්සර මාසෙට 1 වගේ කැවා ඒත් දරන් c anxiety නිසා කන්නැහැ
ප්‍රස්නේ first time වදිද්දි කලින් psychoactive high එකක් අත්විදලා නැත්තන් අර එක පාරට උබට අමුතු දෙයකි වෙද්දි බය හිතෙනවා මැරෙන්න යන්නේ කියලා
සමහරුන්ට pannic attacks, thc induced psychosis (high dose වලදි) වලටම යනවා ඔහොම බය වෙලා
ඊලග අවුල genetic predisposition එකක් තියෙනම් මෙනසික ලෙඩ වලට ( schizophrenia වගේ) ඒවෙ ට්‍රිගර් වෙන්න පුලුවන්, සහ කාලාතුරකින් HPPD වලට එන්න පුලුවන්
එහෙනම් කන්නෑ බන්![]()
kush parak gahala athal eke idapan oya adu kule jarawal gahan nathuwa
බය කරන්න එපා යකො කොල්ලොන්ව,උබ් හැම නුලේම ඔක් දානවා, හැම එකාටම කෙල වෙන්නේ නෑ බන්ඔව්, ස්මෝක් කරාම එවෙලේ හයි එක ඉවරයි
එඩිබල් වලදි delta 9 thc metabolize වෙනවා, 11-OH THC වලට ඒක ස්මෝක් කරද්දි එන delta 9 වගේ 3-4x potent, අනික HIGH එක 24 hours+ තියෙනවා ගන්න dose එක අනුව edible
බය කරන්න එපා යකො කොල්ලොන්ව,උබ් හැම නුලේම ඔක් දානවා, හැම එකාටම කෙල වෙන්නේ නෑ බන්
දැන ගන්න එක නන් හොදයි තමා, ඔය මගුල් මන් දන්නෙත් උබ් කියලා, මූ පොලු කන හැටියට ගුලි බාගයක් කැව කියලා අව්ලක් වෙන එකක් නෑඔව් ඔව් ඉතින් මෙවා වෙන එක රෙයාර්
දැනුවත් වෙලා ඉන්න එක හොදයිනේ ඒත්