ගුලි පවර්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    seeni walata neda machn wadina eka boost wenne... hakuru or choco kapan. choc milk eke suger walata thama wadinna atte...
    ------ Post added on Jul 7, 2023 at 9:35 AM
    Ow bn, Choco ehema nm kanna puluwan ambanaka
    Cocolate Milk 1L ekakma ewara kala denna ekka ekathuwela
    Oya choc sticks, choco fingers wage local jarawa wunath rasai guliyata wadunama



    guli eke bn samahara ewata wadinne na. okkomatama samaanawa bedila yanne na ne ekai scn eka. smahara guli wadinwa ekak kaawa puken yanna. smahara ewa 2-3 kawath kick ekak na
    ------ Post added on Jul 7, 2023 at 10:07 AM
    Eka thamai ehenam,
    welawa thama wadina, nowadina eka
    harinam ehenam 2nata guli 4k wath ganna ona
     
    • Like
    Reactions: Cenon

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මුල්ම දවසේ එකක් කාල වැදුන්නැති නිසා තව එකක් කෑව. ඒ කරල ගෙදර යන්න ඕනෙ කියල හිතල බයික් එක අරන් එලියට එනකොට තාත්ත එනව පේනව. එතකොට තමා මිටර් උනේ මන් හිටියෙ ගෙදරනෙ කියල.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මාත් පැකට් එකක් ගත්තා ගිය අවුරුද්දේ. මට නම් මුල් දවස් ටිකේ නස්පුක් වෙන්න වැදුනා.

    1) පලවෙනි පාර මම ගුලියක් කාලා වැදුනේ නැති නිසා ආයේ බාගයක් කෑවා. ඒත් වැදුනේ නැහැ. ඊට පස්සේ බයික් එකේ ගමනක් යන්න උනා. ඒ ගිය ගෙදරින් තේ බිලා එද්දී තමා වැදුනේ. සිනී ඕනේ කියලා දන ගත්තේ එදා. මම බයික් එකේ ගල් පිළිමේ වගේ ආවේ. අනික වංගු එහෙම ගද්දි මගේ ඔලුව නැමෙනවා දෙපැත්තට. මට නවත්තා ගන්න ඕනේ උනත් බැහැ වගේ. මම හිතුවේ වැඩි අවුලක් නැහැ කියලා. හැබැයි පස්සේ ගමේ එකෙක් ඇහුවා මොකෝ බන් ඔලුව වනන්නේ දෙපැත්තට කියලා.

    2) දෙවැනි පාර මම ගුලියක් කාලා ෆිල්ම් බැලුවේ. Boyka එකක් බැලුවා. ඌ ගහන පාරවල් මගේ මුණට දැනෙනවා. ආයේ Pearl Harbor බැලුවා. ගේ මිදුලට බෝම්බ වැටෙන සද්දේ ඇහෙනවා. :lol: මාර ආතල්.

    තව පොඩි පොඩි ආතල් තියෙනවා. ඊට පස්සේ වදින එක අඩු උනා. අනික Depression වගේ එන්න ගත්තා.
    edibles wadinna wela yanawa. guli or wena brownies mokak wunath. apey un wadine na gaga twa twa kanna gihin ilagata puken yanna wadinawa. eka nisa kana eka kaala peyak wath balapan. mokda badata gihin digest wenna gaddi tama wadinna patan ganne.
    පලවෙනි පාරට ගහන එකෙක් එකපාර එකක් වගේ කෑවම ඇතිද ඒත් වැඩි වෙයිද නැත්තං
     
    • Love
    Reactions: Cenon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    @thaweesha හොද බඩු ටිකක් සෙට් කරපන් මේකට
    මං දැන් ලංකාවේ වෙළඳ පොලේ තියන කිසිම ගුලියක් රේකමන්ඩ් කරන්නේ නෑ සහෝ. තව අවුරුදු කීපයකින් මේ රට මන්ද මානසික අඟවිකලයෝ පිරිච්ච රටක් කරනවා ඔය කාලකන්නි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,759
    113
    දෙහිවල
    මං දැන් ලංකාවේ වෙළඳ පොලේ තියන කිසිම ගුලියක් රේකමන්ඩ් කරන්නේ නෑ සහෝ. තව අවුරුදු කීපයකින් මේ රට මන්ද මානසික අඟවිකලයෝ පිරිච්ච රටක් කරනවා ඔය කාලකන්නි
    යසයි යසයි, වෙරි නයිස්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    මුල්ම දවසේ එකක් කාල වැදුන්නැති නිසා තව එකක් කෑව. ඒ කරල ගෙදර යන්න ඕනෙ කියල හිතල බයික් එක අරන් එලියට එනකොට තාත්ත එනව පේනව. එතකොට තමා මිටර් උනේ මන් හිටියෙ ගෙදරනෙ කියල.
    hammo yako :D

    Guli awa bros :D
     
    • Wow
    Reactions: cheyrav

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    එක දිගට දවස් ගනන් කන්න එපා.උපරිම දවස් තුනක් වගේ කන්න පුලුවන්.පස්සේ high වෙන්නේ නෑ.

    කෑවට පස්සේ හොදට වතුර බොන්න.ගොඩක් වෙලාවට බඩ වේලෙනවා.බඩ පිපෙන ගතියක් වගේ එනවා.

    කාලා drive කරන්න යන්න එපා.timing අවුල් යනවා.

    ජය වේවා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කවුරු හරි එකෙක් කියනවද හරියටම ගන්න ඕනෙ මොකක්ද කියලා රතු එකද කහ එකද සෙවනගලද? සංජීවනීද?
    මාත් එක දවසක් සෙස් වලට හොදයි කියපු නිසා කෙල්ලෙක් එක්ක කහපාට ගුලි දෙකක් කෑවා දෙන්නා එක්ක.
    සෙස් කෙසේ වෙතත් දෙන්නටම හොදට නින්ද ගියා... :rofl:

    හරියට කියපන් වදින්න ගන්න ඕනෙ මොකක්ද?

    ඔන්ලයින් ගෙන්න පුලුවන් ලින්ක් එකක් හරි P.M කරපන්....
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    පලවෙනි පාරට ගහන එකෙක් එකපාර එකක් වගේ කෑවම ඇතිද ඒත් වැඩි වෙයිද නැත්තං
    ekak kaala balapan 1 and half hour wage. 1st time nam lesima guliyak aran choco milk ekakuth aran. blender karpan hodata guliya diya wenakan. ekarala beepan. time eka mark karaganin beepu. peya eka hamaarak gihilath wadune nathnam aya kala balapan.

    and sewanagala kaha paata packt eke nil paata label eka ena eka ganin

    කවුරු හරි එකෙක් කියනවද හරියටම ගන්න ඕනෙ මොකක්ද කියලා රතු එකද කහ එකද සෙවනගලද? සංජීවනීද?
    මාත් එක දවසක් සෙස් වලට හොදයි කියපු නිසා කෙල්ලෙක් එක්ක කහපාට ගුලි දෙකක් කෑවා දෙන්නා එක්ක.
    සෙස් කෙසේ වෙතත් දෙන්නටම හොදට නින්ද ගියා... :rofl:

    හරියට කියපන් වදින්න ගන්න ඕනෙ මොකක්ද?

    ඔන්ලයින් ගෙන්න පුලුවන් ලින්ක් එකක් හරි P.M කරපන්....
    ayurveda beheth kadawala gihin ahapan sewanagala guli eka tiyenawada kiyala. un denawa. ganna ona menna meka.
    200rs wenne



    1688785130872.png

    ------ Post added on Jul 8, 2023 at 8:29 AM

    Kansa ne ban thiyenne. Kattiya owa ganne weda mahaththayekgen prescription ekak aragena nemei ne. Ithin owa aragena ahu unoth case nadda?
    na. ai ara guli tiyan ahu wela ekekwa hirey dala. passe naduwa ahapu judge policye untath benala uwa nidahas kare. ita passe tama owa allana eka nawattuwe. mea ona taram beheth kadawal wala wikunanne dan
    ------ Post added on Jul 8, 2023 at 8:30 AM