ගුලි සීන් එකේ ඉන්න අය එන්ට ඇතුලට 😁

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    කොහොමද බං ඕවා බෙහෙත් බඩු කඩවලින් ඉන්ලන්නේ? මොනා කියලද 😁 හිනා වේවී වහල උඩ බලන් ඉන්න පුලුවන් කියල යාළුවෙක් කීව නිසා ට්‍රයි කරන්න ඕනේ😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    මුකුත් කියන්න ඕන නෑ . සල්ලි අතේ පේන්න අරගෙන බෙහෙත් කඩේට ගුලි කාපු එකෙක් වගේ හිනාවෙවී යන්න .උන් මුකුත් ඇහුවට උත්තර දෙන්න යන්න එපා . හිනාවෙවීම ඉන්න . එතකොට උන් පැකට් එකක් දෙයි . සල්ලි දීල එක අරන් එන්න
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    මුකුත් කියන්න ඕන නෑ . සල්ලි අතේ පේන්න අරගෙන බෙහෙත් කඩේට ගුලි කාපු එකෙක් වගේ හිනාවෙවී යන්න .උන් මුකුත් ඇහුවට උත්තර දෙන්න යන්න එපා . හිනාවෙවීම ඉන්න . එතකොට උන් පැකට් එකක් දෙයි . සල්ලි දීල එක අරන් එන්න
    නිකම් හිනා යන් නෑනේ බොක්ක, ඒකනේ මේ ට්‍ර්‍ය් එක 😁
     
    • Like
    Reactions: MR.YOLO

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    Sanjeewanie-Srimath-Madana-Modakaya-800x600-1.png
     
    • Like
    • Love
    Reactions: roja12 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කාමේෂ්වරී රසායනය / සෙවණගල රසායනය ඔය වගේ නම් කියලා decent විදියට ඉල්ලනව නොදන්න තැනකින් ගන්නවා නම්.

    සමහරු නම් අහලා තියනවා කෝ බෙහෙත් තුණ්ඩු තියනවාද වගේ කතා, ඒ වෙලාවට කියනවා කෙලින්ම එකක් ගන්නයි උවමනාව / එකක් ගන්නයි බැලුවේ වගේ දෙයක්.

    එතකොට සමහර උන් දෙනවා සමහර උන් දෙන්නේ නැතුව කියවනවා තුණ්ඩු නැතුව දෙන්නේ නෑ අපි ඕවා අපිට තමයි ප්‍රශ්න එන්නේ වගේ දේවල්, එවලේට කෙලින් ම අහපං වෙන කොහෙද බෙහෙත් බඩු කඩ ළඟ පාත තියෙන්නේ කියලා, සමහර උන් කියනවා සමහර උන් කියන්නේ නෑ,

    එහෙම කිව්වොත් තඩි බේගලයක් ගහනවා "thanks you මම එතනට ගිහින් බලන්නම් මම මේ girlfriend ව හම්බවෙන්න යනවා රසායනය එකක් ගන්න කියලා බැලුවේ" වගේ බේගලයක්, එහෙම කියපු සැනින් සෙණිකව හැරිලා යනව අඩියට දෙකට අද වෙනතුරු කිසිම කඩේකින් එළියට යන්න දීලා නෑ ආපහු කථා කරල අදාල දේ දෙනවා 🤭🤗