ගුවන්තොටේ වික්රමය
වෝර්සෝ ගුවන්තොටේ වික්රමය
ගුවන් මගීන් 230 ක් රැගත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානාවක් සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි වොර්සෝ ගුවන් තොටුපළට ඊයේ හදීසියේ ගොඩබෑමට සිදුවුණා.
මෙහි විශේෂත්වය වුයේ නියමිත ලෙස රෝද ක්රියාත්මක නොවූ මෙම ගුවන්යානය බඳෙන් ධාවනපථයට පතිත කරවීමයි.
කෙසේ වෙතත් යානයේ ගමන් ගත් කිසිදු මගියෙකුට අනතුරක් සිදු නොවූ බව වාර්තා වුණා.
වීඩියෝ මෙතනින්