ගුවන්තොටේ වික්‍රමය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගුවන්තොටේ වික්‍රමය

    වෝර්සෝ ගුවන්තොටේ වික්‍රමය

    ගුවන් මගීන් 230 ක් රැගත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානාවක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි වොර්සෝ ගුවන් තොටුපළට ඊයේ හදීසියේ ගොඩබෑමට සිදුවුණා.
    මෙහි විශේෂත්වය වුයේ නියමිත ලෙස රෝද ක්‍රියාත්මක නොවූ මෙම ගුවන්යා‍නය බඳෙන් ධාවනපථයට පතිත කරවීමයි.
    කෙසේ වෙතත් යානයේ ගමන් ගත් කිසිදු මගියෙකුට අනතුරක් සිදු නොවූ බව වාර්තා වුණා.
    වීඩියෝ මෙතනින්


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    TRPar6626219.jpg



    2011-11-01T205348Z_01_BTRE7A014KU00_RTROPTP_2_POLAND.JPG


    7041897b8df23e18fd0e6a706700460c.jpg


    2011-11-01T143103Z_01_BER308_RTRIDSP_3_POLAND.jpg


    2011-11-01T142501Z_01_BER303_RTRIDSP_3_POLAND.jpg



    2011-11-01T141333Z_01_BER304_RTRIDSP_3_POLAND.jpg



    2011-11-01T141209Z_01_BER301_RTRIDSP_3_POLAND.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    san fransisco newe bola, ooka une poland wala.airport eka thiyenne poland wala. Warsaw kiyanne poland wala capital eka. Minissu 231 k hitiya.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    wow.. oya wage ekak me langadi iran waladith wela thibba. Elakiri eka video eka dala thibba. Pitipasse roda witharai wada kare. Pilot plane eka balance karagena anthimata thamai issaraha paththa path kare. :)