ඇයි බන් මුගේ පින්තූරයක් අන්දවලා තියෙන්නේ?? ප්ලේන් එකේ කියා නම් මුගේ පාස්පෝට් එකේ විස්තර ඇති නේ??
අනික ගගක් ලගදී සල්ලි ටිකක් හම්බ උනා නම් මූ මැරිලා නම් අනිත් ටිකත් හම්බ වෙන්න ඕන ඒ හරියෙන්ම..
සල්ලි ටික මයිකල් ගත්තා කුකුලෝ ..උටත් අන්තිමට වැඩක් ගන්න බැරිඋනා පොලිස් කාරයෝ ආපුනිසා...

ඇයි බන් මුගේ පින්තූරයක් අන්දවලා තියෙන්නේ?? ප්ලේන් එකේ කියා නම් මුගේ පාස්පෝට් එකේ විස්තර ඇති නේ??
අනික ගගක් ලගදී සල්ලි ටිකක් හම්බ උනා නම් මූ මැරිලා නම් අනිත් ටිකත් හම්බ වෙන්න ඕන ඒ හරියෙන්ම..
මේක මචං අභ්‍යන්තර ගුවන් ගමනක් පාස්පෝට් අදාල නෑ ඇයි බං අර වාර්තා වැඩ සටහනේ කියන්නෙ චෙක් කරලත් නෑ