ගුවන්මංකොල්ලය

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    D.B කුපර් අන්තිමට වෙන නමකින් හිරේ ගියා බෝල prison brake season 1 එකේ ඉන්නවා පොර
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඩී.බී කූපර් ප්ලේන් එකෙත් පැන්නෙත් නැහැ කියලා පොඩි තියරියක් තිබ්බා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇයි බන් මුගේ පින්තූරයක් අන්දවලා තියෙන්නේ?? ප්ලේන් එකේ කියා නම් මුගේ පාස්පෝට් එකේ විස්තර ඇති නේ??

    අනික ගගක් ලගදී සල්ලි ටිකක් හම්බ උනා නම් මූ මැරිලා නම් අනිත් ටිකත් හම්බ වෙන්න ඕන ඒ හරියෙන්ම..