ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !
ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !
දැනට පවතින ග‍්‍රහ පිහිටීම අනුව ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවට ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිෂ්‍යවේදීන් අනාවැකි පළ කරති.
ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා මෙන්ම, ප‍්‍රවීණ ජ්‍යෝතීර්වේදී පියසේන රතුවිතාන මහතාද මෙම ග‍්‍රහ තත්වයේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවයි. ::
Source: http://www.sinhala.srilankamirror.com/index.php/news/19757-plane-crashed-again

Last edited:
aththei....???? 