ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

    ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

    දැනට පවතින ග‍්‍රහ පිහිටීම අනුව ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවට ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිෂ්‍යවේදීන් අනාවැකි පළ කරති.

    ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා මෙන්ම, ප‍්‍රවීණ ජ්‍යෝතීර්වේදී පියසේන රතුවිතාන මහතාද මෙම ග‍්‍රහ තත්වයේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවයි.
    :::rofl:

    Source: http://www.sinhala.srilankamirror.com/index.php/news/19757-plane-crashed-again
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මේක කියලා තියෙන්නෙ ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධනනේ බන්:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    laugh8kb.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාත් මේ බල බලා හිටියේ කව්ද ඕක මුලින්ම කියන්නේ කියලා, දැන් තව ටික දවසකින් පත්තරේ යයි, තවත් පොරක් මෙන්න මෙහෙම කිව්වා කියලා, ඉදිරියේදී ගුවන් අනතුරු ගොඩක් සිද්ධ වෙනවා අහවල් කෙනා මට කිව්වා, එයා ප්‍රසිද්ධියට අකමති නිසා අපි ඒක කාටවත් කිව්වේ නෑ දැන් තමයි එයා කිව්ව දේ 1000%ක්ම හරි කියලා අපිට තෙරෙන්නේ වගේ ටොක්ස් යයි තව ඉස්සරහට.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

    දැනට පවතින ග‍්‍රහ පිහිටීම අනුව ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවට ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිෂ්‍යවේදීන් අනාවැකි පළ කරති.

    ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා මෙන්ම, ප‍්‍රවීණ ජ්‍යෝතීර්වේදී පියසේන රතුවිතාන මහතාද මෙම ග‍්‍රහ තත්වයේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවයි.
    ::lol::lol::lol::lol::rofl:

    Source: http://www.sinhala.srilankamirror.com/index.php/news/19757-plane-crashed-again

    මාත් මේ බල බලා හිටියේ කව්ද ඕක මුලින්ම කියන්නේ කියලා, දැන් තව ටික දවසකින් පත්තරේ යයි, තවත් පොරක් මෙන්න මෙහෙම කිව්වා කියලා, ඉදිරියේදී ගුවන් අනතුරු ගොඩක් සිද්ධ වෙනවා අහවල් කෙනා මට කිව්වා, එයා ප්‍රසිද්ධියට අකමති නිසා අපි ඒක කාටවත් කිව්වේ නෑ දැන් තමයි එයා කිව්ව දේ 1000%ක්ම හරි කියලා අපිට තෙරෙන්නේ වගේ ටොක්ස් යයි තව ඉස්සරහට.

    මචන් මම කාගෙවත් පැත්ත අරන් කතා කරනවා නෙවෙයි නමුත් මචන් මගේ මතකේ හරිනම් 2013 දෙසැම්බර් මාසේ අන්තිම ඉරිදා ඒ කියන්නේ 2013/12/27 - 2013/12/28 වගේ සති අන්තේ පත්තර වල අලුත් අවුරුද්ද ගැන දාල තිබුන ලිපි වගේක මචන් මේ විදියේ කතාවක් කියල තිබුනා නමුත් කවුද කියලනම් මතක නැහැ. එලකිරියේත් තව කට්ටියට මම මේ කියන එක මතකද දන්නේ නැහැ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු කියන්න එපා බං......

    ගුවන් අනතුරු වැඩි අපේ ඔරියන් හුටුමාණන් ආකාසෙට දෙන ආරස්සාව අඩු කරල නිසා....
    අහන්න කෝ පොර ගෙන්.............
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඇත්තට? මම හිතුව පඩ ගඳ හින්ද කියල :P අනේ හුකේ ඔච්චර පුකවල් කියන්න පුළුවන් නම් ඉතින් වෙන්න කලින් කියපල්ලකෝ
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඔව් ඉතිං, මොකක් හරි උනාම හැමෝම බලන්නෙ ඒක තමන්ගෙ වාසියට හර්වගන්නනෙ.
    ඔච්චර ඩයල් ඉන්නවා නං මොකක් හරි වෙන්න කලින් කියපල්ලකො. :P:P:P
    අර එක්කෙනෙක් කතරගම දෙයියො වඩිනවා කියල සැර ආතල් එකක් දුන්න වගේ. :rofl:

    මෙහෙම කියනකොට ඉතිං සමහරුන්ට නං පොඩ්ඩක් විතර රිදෙන්න පුළුවන්. :(
    මේවා පිළිගන්න එක, නොපිළිගන්න එක තම තමාට බාරයි. මම කිව්වෙ ඉතිං මගෙ අදහස.
     
    මචන් අපිට නොපෙනෙන බලවේග ලෝකේ ගොඩක් තියනවා. ඒවා අපිට එක පාරටම බැහැර කරන්න බැහැ.
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Mr.ගොටුකොළ;16933772 said:
    මචන් අපිට නොපෙනෙන බලවේග ලෝකේ ගොඩක් තියනවා. ඒවා අපිට එක පාරටම බැහැර කරන්න බැහැ.

    හරි, බලපෑම් තියනව තමයි. මම නෑ කිව්වෙ නෑනෙ. දැන් අපේ වතුරෙ තියන විෂබීජ අපේ ඇහැට පෙනුනෙ නෑ කියල වතුරෙ විෂබීජ නෑ කියන්න බෑනේ. ඒ වගේ තමයි. විද්‍යාවට ඔප්පු කරගන්න බැරි දේවල් ඕන තරං තියනව. හොඳම උදාහරනෙ බර්මියුඩා තිකොණේ. අදටත් එතන මොනවාද තියෙන්නනෙ මොකද වෙන්නෙ කියල කිසිම කෙනෙක් දන්නෑ. මම කියන්නෙ ඔය දෙයක් උනාට පස්සෙ බොරුවට කියවන්නැතුව, පුළුවන් නං දෙයක් වෙන්න කලිං අහවල් දවසෙ අහවල් වෙලාවට අහවල් තැන අහවල් දේ වෙනව කියල කාට හරි ජෝතිෂ්‍යයෙන් හරියට අනාවැකියක් පලකරන්න කියල.

    මේ තියෙන්නෙ තව එකෙක් දීපු ආතල් එකක්.
    chandrasiri-gossip9.png

    http://www.lankaemedia.com/2014/05/1.html

    හැබැයි විද්‍යාවවට පුළුවන් සමහර දේවල් අහවල් දවසෙ අහවල් වෙලාවට අහවල් තැන අහවල් දේ වෙනව කියල. හැම දෙයක්ම 100%ක් කියන්න බැරි උනාට, ඔය ජෝතිෂ්‍යයට සාපේක්ෂව සෑහෙන දේවල් කියන්න පුළුවන්. එකයි මම ජෝතිෂ්‍යයට වඩා විද්‍යාව විශ්වාස කරන්නෙ.

    උදාහරණ විදිහට
    සුලිසුලඟක් එන්නෙ කොහෙටද, එන්නෙ කවද්ද, එන්නෙ කීයටද.
    සූර්‍යයග්‍රහනයක්, චන්ද්‍රග්‍රහනයක් පේන්නෙ කවදද, මොන මොන රටවල් වලටද, කීයේ ඉඳල කීයටද
    වගේ දේවල්තව මතක් වෙන්නෑ . . .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක මම අවුරුද්දෙ මුල ලංකාදිපෙ තිබ්බ ජොතිශය විස්තරෙක නම් තිබ්බ බං.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo

    මචන් මම කාගෙවත් පැත්ත අරන් කතා කරනවා නෙවෙයි නමුත් මචන් මගේ මතකේ හරිනම් 2013 දෙසැම්බර් මාසේ අන්තිම ඉරිදා ඒ කියන්නේ 2013/12/27 - 2013/12/28 වගේ සති අන්තේ පත්තර වල අලුත් අවුරුද්ද ගැන දාල තිබුන ලිපි වගේක මචන් මේ විදියේ කතාවක් කියල තිබුනා නමුත් කවුද කියලනම් මතක නැහැ. එලකිරියේත් තව කට්ටියට මම මේ කියන එක මතකද දන්නේ නැහැ....

    mata mathaka widiyata rathu withana