ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ජුලි 27 අගෝස්තු 2 අතර තුර වන් වේ JFK වලට ටිකට් 4ක් $ 500 අඩුනම් විතරක් කියපන් එක ටිකට් එකක් ....ඊට වැඩියෙන් එපා

    Airline එකක් බලනවද මචන් :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    CMB-MUMBAI-CMB

    August 01
    August 05

    Airline එකක් බලනවද මචන් :)

    මිල ගනන් විමසීමේදී මිට කලින් කොහෙන් හරි බලලා තියනවනම් බලපු Airline එක මොකද්ද ගාන කියාද කවදාද යන විස්තර පුලුවන්නම් දන්න එතොකොට අපිට බලන්න ලේසි හුගක්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ජුලි 27 අගෝස්තු 2 අතර තුර වන් වේ JFK වලට ටිකට් 4ක් $ 500 අඩුනම් විතරක් කියපන් එක ටිකට් එකක් ....ඊට වැඩියෙන් එපා

    ඔයා කලින් බලපු Airline එකක් තියනවද තියනවනම් මට දවසුත් එක්ක කියනවද මම බලලා කියන්නම් අපිට ඊට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්ද කියලා:)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔

    bump good work :)

    click
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා කලින් බලපු Airline එකක් තියනවද තියනවනම් මට දවසුත් එක්ක කියනවද මම බලලා කියන්නම් අපිට ඊට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්ද කියලා:)

    එමිරට්ස් මචන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    මිල ගනන් විමසීමේදී මිට කලින් කොහෙන් හරි බලලා තියනවනම් බලපු Airline එක මොකද්ද ගාන කියාද කවදාද යන විස්තර පුලුවන්නම් දන්න එතොකොට අපිට බලන්න ලේසි හුගක්.