ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!!

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.



hama ekkakma check karan naththe ay???
MUUNA BALALA BAG EKA CHECK KARALA PHONE EHEMA TIBUNOTH MEKA MATA DENAWADA AHANAWA..LANKAWE REGU NILADAAREEN :angry::angry:
 

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලන්කාවේ රේගුවන ගෑන නම් කතා කරන්න එපා....මම Bangkok ගිහිල්ලා එනගමන් ගෙදර අයට ටී ෂර්ට් , අම්මලා අක්කලට සෙරෙප්පු ගෙනවා..මේ වේස හෑත්ත ඒවත් ඉල්ලනව....තව ටෑක්ස් ගහන් තෑන ගෑනු දෙන්නේක් ඉන්නේ බිල් කඩන්න උනුත් සල්ලි ඉල්ලනවා...ඔන්න ත්ත්වේ.. :angry::angry::angry::angry::angry::angry:
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ගොඩක් ස්තුතියි මචන්...නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම බ්ලොග් අඩවියෙ වෙබ් ලිපිනයත් දැම්මනම් තමයි වටින්නෙ .. සහ රචකයාගේ මහන්සියට සදාරනයක් වෙන්නෙ කියල හිතෙනවා.
     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    මට නම් මේක එච්චර වෑදගත් නෑහෑ.... මත්තල ඉදලා එන විදිය තමයි..ඔන....එතනින් ගොඩක් ලගයි අපේ හේනට....:P
    :lol::lol::lol::lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Duty-Free-2_thumb6.jpg


    මෙතනදි තමයි කාක්කො ටික ඇවිත් පාස් පෝර්ට් එක ඉල්ලලා විස්කි ගන්නෙ ,උන් ගත්තාම අපිට 1ක්වත් ගන්න වෙන්නෙ නෑ, මොකද 1 පාස්පොර්ට් එකකින් 3 යි ගන්න පුලුවන්.