කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.
hama ekkakma check karan naththe ay???