ගුවන් තොටුපොල අරින්න දගලනව නේද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගුවන් තොටුපොල අරින්න හදන්නේ බැසිල් මාමට එයාගේ වතුපිටි බලල ආයෙත් එන්නද දන්නේ නෑ .මොකද මුන් සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙන් එන්න දෙන්නේ නැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය පාහර කටින්ම නේද තොපිල පිටරට ඉන්න ලoකාවෙ උන්ව ගෙන්න ගනිල්ල කියුවෙත්..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගුවන් තොටුපොල අරින්න හදන්නේ බැසිල් මාමට එයාගේ වතුපිටි බලල ආයෙත් එන්නද දන්නේ නෑ .මොකද මුන් සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙන් එන්න දෙන්නේ නැනේ
    සාමාන්‍ය මිනිස්සුන්ට එන්න දෙන්නෙ නැති කතාව මොකක්ද??
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මෙහෙ දැනට තියන තියන ප්‍රබේදමදි බං.මුලින්ම ගෙනත් දාගත්ත ඔරිජිනල් චයිනා එකයි, බ්‍රිතාන්‍ය ප්‍රබේදයයි ආන්ඩුව රට වටේ බෙදුවා.
    ඉන්දීය දෙමුහුන් ප්‍රබේදය බෙදන්ඩ ඉන්නවා.
    ඕවා ඔක්කොම මික්ස් කරලා අනාගතයේදී ලංකා ප්‍රබේදයක් හදන්ඩ ඕනේ. එතකොට ලංකාවේ නම ජාත්‍යන්තරයට ගිහිල්ලා ආසියාවේ ආස්චර්යය වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර අලුතෙන් හොයාගත්ත වර්ශන් එක තාම ලන්කාවෙ නෑනේද?
    බිස්නස් කරද්දි ලාබ ලබන්න නං හැම වර්ගෙකම බඩු විකුණන්න ඕනෙ :lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගුවන් තොටුපොල අරින්න හදන්නේ බැසිල් මාමට එයාගේ වතුපිටි බලල ආයෙත් එන්නද දන්නේ නෑ .මොකද මුන් සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙන් එන්න දෙන්නේ නැනේ
    Airport වැහුවොත් හරි ද
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Airport වැහුවොත් හරි ද
    ඇහැරියන් මේ 2022 2021 නෙවෙයි.උබයි පැතුමයි ප්‍රශ්නවලට උත්තර හොයන්නෙත් ඔය තාලෙට තමයි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇහැරියන් මේ 2022 2021 නෙවෙයි.උබයි පැතුමයි ප්‍රශ්නවලට උත්තර හොයන්නෙත් ඔය තාලෙට තමයි
    2021 වහලා 2022 ඇරියම හරි 🤣