wrap karala bag geniyana eka nam safe
![]()
muslim ganuth dn flight wala yawanne wrap korala
![]()

එතකොට බර අඩුවෙන් කිරෙන්නේරත්තරං;19742118 said:කටුනායකින් රිංගන්නේ මෙහෙමයි...
ශ්‍රී ලංකන් නම් දෙන්නේ ගෑන්ඩ් ලගේජ් 7යි ලොකු ලැගේජ් එක 30යි ලන්කාවෙන් එනකොට/40යි ලන්කාවට යනකොට..
අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි
1.හෑඩ්න් ලගේජ් එක බර වැඩි දේවල් දාලා නිකන් මගේ නෙමේ වගේ එල්ලන් ඉන්න. 99%ක්ම චෙක් කරන්නේ නෑ පොඩියට තිබ්බොත්
2. ලැප්ටොප් බෑග් එක ෆ්‍රී. දාන තරමක් බර ඒකට දාන්න. බර දේවල්. චොකලට් වගේ බර වැඩි ඒවා ගානට ලැප්ටොප් බෑග් එකේ අහුරන්න
4. ලැගේජ් එක දාද්දි බෙල්ට් එකේ දෙපැත්තේ යකඩ පඩි දෙකෙන් එකක් උඩට බෑග් එකේ දාරේ හිටින්න දාන්න. මේකනම් දැන් දාලම ප්‍රැක්ටිස්. කවදාවත් කවුන්ටරේ එකා නැගිටලා බලන්නේ නෑ.එතකොට බර අඩුවෙන් කිරෙන්නේ[/QUOTE
HAHA TRUE STORY
IYE MAN SINGA IDAN AWA SRI LANKAN.
MAIN LAGUAGE 34KG
HAND LAGUAGE 14.5KG
LAPTOP BAG 4.3KG
SINGA AIRPORT SINGA DIAL 1K HITIYE, UTA PODI TALK 1K DUNNA PODI AKAGE CHOKALET KIYALA, AULAK NE DANNA KIUWA.
ARALA BELUWANAM THAMA ADENNE UTA....![]()
රත්තරං;19742118 said:කටුනායකින් රිංගන්නේ මෙහෙමයි...

ස්නිකර්ස් මාර්ස් එහෙම ගානට දැම්මහැකි ලැප් ටොප් එක වගේම හිටින්න..![]()
ලැයිසන් තියෙන අත්බෝම්බ විතරයි, ඒකත් පින් එක කවුන්ටරෙන් තියල යන්න ඕනේ බෝම්ම ගාන ගැනගන්නලයිසන් තියන legal pistol ගෙනියන්න බැරිද බන් ප්ලෙන් එකෙ...???