ගුවන් මගීන්ගේ ගමන් මළු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    good post bro
    11.gif
    keep it up ;)

    Okey Zaku
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටුනායකින් රිංගන්නේ මෙහෙමයි...

    ශ්‍රී ලංකන් නම් දෙන්නේ ගෑන්ඩ් ලගේජ් 7යි ලොකු ලැගේජ් එක 30යි ලන්කාවෙන් එනකොට/40යි ලන්කාවට යනකොට..

    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    1.හෑඩ්න් ලගේජ් එක බර වැඩි දේවල් දාලා නිකන් මගේ නෙමේ වගේ එල්ලන් ඉන්න. 99%ක්ම චෙක් කරන්නේ නෑ පොඩියට තිබ්බොත්
    2. ලැප්ටොප් බෑග් එක ෆ්‍රී. දාන තරමක් බර ඒකට දාන්න. බර දේවල්. චොකලට් වගේ බර වැඩි ඒවා ගානට ලැප්ටොප් බෑග් එකේ අහුරන්න
    4. ලැගේජ් එක දාද්දි බෙල්ට් එකේ දෙපැත්තේ යකඩ පඩි දෙකෙන් එකක් උඩට බෑග් එකේ දාරේ හිටින්න දාන්න. මේකනම් දැන් දාලම ප්‍රැක්ටිස්. කවදාවත් කවුන්ටරේ එකා නැගිටලා බලන්නේ නෑ.:Pඑතකොට බර අඩුවෙන් කිරෙන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    hand_carry_baggage.jpg

    මචන් ලැගේජ් එකේ ලෙන්ත් එකෙයි හයිට් එකේ වෙනසක් තියෙනව නේද?
    හයිට් එක නේද 40 සෙන්ටි වෙන්න ඕනේ?
    :nerd::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් එක නම් හොඳයි හැබැයි
    ලංකාවේ එයාර්පෝට් එකේදී නම් බෑග් උස්සන හොරු ඉන්නවා ලොල්
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    රත්තරං;19742118 said:
    කටුනායකින් රිංගන්නේ මෙහෙමයි...

    ශ්‍රී ලංකන් නම් දෙන්නේ ගෑන්ඩ් ලගේජ් 7යි ලොකු ලැගේජ් එක 30යි ලන්කාවෙන් එනකොට/40යි ලන්කාවට යනකොට..

    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    1.හෑඩ්න් ලගේජ් එක බර වැඩි දේවල් දාලා නිකන් මගේ නෙමේ වගේ එල්ලන් ඉන්න. 99%ක්ම චෙක් කරන්නේ නෑ පොඩියට තිබ්බොත්
    2. ලැප්ටොප් බෑග් එක ෆ්‍රී. දාන තරමක් බර ඒකට දාන්න. බර දේවල්. චොකලට් වගේ බර වැඩි ඒවා ගානට ලැප්ටොප් බෑග් එකේ අහුරන්න
    4. ලැගේජ් එක දාද්දි බෙල්ට් එකේ දෙපැත්තේ යකඩ පඩි දෙකෙන් එකක් උඩට බෑග් එකේ දාරේ හිටින්න දාන්න. මේකනම් දැන් දාලම ප්‍රැක්ටිස්. කවදාවත් කවුන්ටරේ එකා නැගිටලා බලන්නේ නෑ.:Pඑතකොට බර අඩුවෙන් කිරෙන්නේ
    [/QUOTE

    HAHA TRUE STORY
    IYE MAN SINGA IDAN AWA SRI LANKAN.
    MAIN LAGUAGE 34KG
    HAND LAGUAGE 14.5KG
    LAPTOP BAG 4.3KG
    SINGA AIRPORT SINGA DIAL 1K HITIYE, UTA PODI TALK 1K DUNNA PODI AKAGE CHOKALET KIYALA, AULAK NE DANNA KIUWA.

    ARALA BELUWANAM THAMA ADENNE UTA....:lol::lol::lol:
     
    ස්නිකර්ස් මාර්ස් එහෙම ගානට දැම්මහැකි ලැප් ටොප් එක වගේම හිටින්න..:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලයිසන් තියන legal pistol ගෙනියන්න බැරිද බන් ප්ලෙන් එකෙ...???
    ලැයිසන් තියෙන අත්බෝම්බ විතරයි, ඒකත් පින් එක කවුන්ටරෙන් තියල යන්න ඕනේ බෝම්ම ගාන ගැනගන්න:)