ගුවන් මගීන්ගේ ගමන් මළු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    තවත් දෙයක් සඳහන් කිරීමට අවශ්‍යයි. තමාට අතේ ගෙන යාමට ලැබෙන ගමන් මල්ලේ අත්‍යවශ්‍යම දෙයක් දමා ගන්න. මගේ පෞද්ගලික මතය නම් ඇඳුමකුත් එහි අඩංගු විය යුතු බවයි. මන්ද හදිසියේවත් විශාල ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය පිහිටක් වන බැවිනි.(හදිසියේවත් ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය වහාම අදාල ගුවන් සමාගමට දන්වන්න. එය සොයා දීමට ඔවුන් අපොහොසත් වුව හොත් ඒ සඳහා වන්දියක් ඔවුන් ගෙවාවි. එසේ ප්‍රතික්ෂේප කල හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන සහ නීති කටයුතු අංශය‍ට ලිඛිතව දන්වන්න. 0112441522)

    මේක තමා ලංකාවෙ පොන්සියන්ගේ අවුල හැමදේම ලිඛිතව අන්තිමට උත්තර නැහැ :angry:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    USA wagee nitharama yanawanam TSA kiyana akuru gahala thiyena lock bhawitha karanawanam wada hodai. mokada US airport security gawa TSA locks arinna puluwan master keys thiyenawa, mokakhari prashnayak wela bags check kaanna unoth, oya locks thiboth eyalata check karanna lesi.

    nahinam api check karana thanata aragena yanna wenawa, ethotko dogak delays athi wenna pulluwan, specially while in transit.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Niyamaine
    Mata airport eke wada pili welath poddak pahadili karannko...
    Hena bayai bn...
    Amaruda...
    Un chater ekata balnwda nodannwa kiyala therunama...
    Kaddenda kathwa...