ගුවන් විදුලිය යලිත් හඩ්ඩාට

ZAck0

Active member
  • May 30, 2021
    39
    146
    33
    image_0f6d924bad.jpg


    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.

    සමරසිංහ මහතා අද (30) යළිත් එම ධූරයේ වැඩභාරගත්තේය.

    ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

    හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.

    එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.

    2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.

    ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.

    ලාංකීය ගුවන් විදුලි වංශ කතාවේ පලමු එෆ්.එම් නාලිකාව වන සිටි එෆ්.එම් හි නිර්මාතෘවරයා වන්නේ ද හඩ්සන් සමරසිංහ මහතාය.

    ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.

    දැන් අයිත් ඉතින් උදේ පාන්දරට රෙදි සේදීම පටන් ගනි
    ------ Post added on Jun 30, 2021 at 3:24 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හිටපු ගුවන් විදුලි සභාපති කෙනෙක් / ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙන කෙනෙක්ගෙ මරණය ගැනත් මෙයා name කියවෙනව ද මන්ද
    කොහොමත් අසික්කිතම කටක් උදේට ආයෙ පටන් ගනියි එකක් ඇඩ් දාන්නෙත් මිනිහමයි
    කොහොමත් හොඳයි මිනිහ කට අරින ගානෙ ආණ්ඩුව ගැන මිනිස්සුන්ගෙ ප්‍රසාදය වැඩිවෙයි
    මේකෙ ඉන්න ආණ්ඩු supporters ලගෙ ත්‍රෙඩ් වලින් වගේම
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    Mun dawasa gane ma kiribath kanna news denawa ne bn .. kiribath kalama amuthu ledk hadenawa dn....
     
    • Like
    Reactions: NRTG

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඇයි , ඔහොම ඇඩ් එකක් හැම වෙලවෙම ගියා ඌ ඉන්න කාලෙ
    ආ එහෙමද? ඒලෙවල් වලින් අවුට් වුන දවස් වල සල්ලි නැති නිසා කොල්ලෝ ටිකත් එක්ක ඔතන නයිට් ෂිෆ්ට් එකට වැඩ කරා. හැබැයි දන්න විිදිහට ඔකේ ලොක්කා කැපුවත් කොල
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Karma is a bitch කිව්වට ඔය ඉන්නෙ නාකියා තාම සැපට.සල්ලි බලය නිසා කර්මයත් පස්ස ගහනව වගේ.ඒකත් පල දෙන්නෙ පොඩි මනුස්සයට..😀
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 , අඩෝ අපි උඹට එක එක ඒවා කිව්වෙ මේවා මොකුත් දන්නෙ නැතුවනෙ. උඹ හරි, සර් තමයි හරියටම කරේ. මේ බලපන්.. මේ කරලා තියන දේම මදිද සර් වැඩ්ඩා කියන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads