ගුවන් හමුදාවෙන් බාස්මතී...............
ගුවන් හමුදාවෙන් බාස්මතී කිලෝවක් රුපියල් 30කට

මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් අක්කර 300ක් පුරා කි‍්‍රයාත්මක කෙරෙන ගොවිපළ මගින් නිපදවන බාස්මතී සහල් කිලෝවක් රු. 30/- බැගින් අලෙවිකරන සහල් අලෙවිසලක් පිළිබඳව වාර්තා වේ. රජයේ මුඩු ඉඩම්ල පාඩු ලබන හා අකාර්යක්ෂම ගොවිපළවල් ති‍්‍රවිධ හමුදාවේ පාලනය යටතට පත්කොට සංවර්ධනය කිරීමේ රජයේ නියමු ව්‍යාපෘතියකට අනුව මෙම ගොවිපළ කි‍්‍රයාත්මක කර තිබේ.
2008 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් මේ වනවිට කන්න 06ක් වගා කොට තිබෙන අතර පසුගිය කන්නයේ වී කිලෝ 110,000 ඉහළ අස්වැන්නක් ලබාගෙන ඇත. ඔවුන්ගේ මීලඟ ඉලක්කය වී ඇත්තේ වී කිලෝ 450,000 අස්වැන්නක් ලබා ගැනීමයි.
බීජ නිෂ්පාදන හා අනෙකුත් වගා තාක්ෂණ උපක්‍රම ද ගුවන් හමුදාව මගින්ම පාලනය කිරීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත ඉදිරියේදී ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අක්කර 5000ක් යුද හමුදාව යටතට පත්කර සංවර්ධනය කිරීමටත් රජයේ පාලනය යටතේ පවත්නා පාඩු ලබන හා අකාර්යක්ෂම ගොවිපළවල් ආරක්ෂක අංශ වෙත භාර දීමට රජය තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මූලාශ්‍රය - ලංකා ඊ ලින්ක්
rep denna amathaka karunna epaaaaaaaaaa