ගුවන් හමුදාවෙන් බාස්මතී...............

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ගුවන් හමුදාවෙන් බාස්මතී...............

    ගුවන් හමුදාවෙන් බාස්මතී කිලෝවක් රුපියල් 30කට
    :shocked::shocked::shocked::shocked::shocked:
    Basmati-Rice.jpg

    මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් අක්කර 300ක් පුරා කි‍්‍රයාත්මක කෙරෙන ගොවිපළ මගින් නිපදවන බාස්මතී සහල් කිලෝවක් රු. 30/- බැගින් අලෙවිකරන සහල් අලෙවිසලක් පිළිබඳව වාර්තා වේ. රජයේ මුඩු ඉඩම්ල පාඩු ලබන හා අකාර්යක්‍ෂම ගොවිපළවල් ති‍්‍රවිධ හමුදාවේ පාලනය යටතට පත්කොට සංවර්ධනය කිරීමේ රජයේ නියමු ව්‍යාපෘතියකට අනුව මෙම ගොවිපළ කි‍්‍රයාත්මක කර තිබේ.

    2008 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් මේ වනවිට කන්න 06ක් වගා කොට තිබෙන අතර පසුගිය කන්නයේ වී කිලෝ 110,000 ඉහළ අස්වැන්නක් ලබාගෙන ඇත. ඔවුන්ගේ මීලඟ ඉලක්කය වී ඇත්තේ වී කිලෝ 450,000 අස්වැන්නක් ලබා ගැනීමයි.

    බීජ නිෂ්පාදන හා අනෙකුත් වගා තාක්‍ෂණ උපක‍්‍රම ද ගුවන් හමුදාව මගින්ම පාලනය කිරීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත ඉදිරියේදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන් අක්කර 5000ක් යුද හමුදාව යටතට පත්කර සංවර්ධනය කිරීමටත් රජයේ පාලනය යටතේ පවත්නා පාඩු ලබන හා අකාර්යක්‍ෂම ගොවිපළවල් ආරක්‍ෂක අංශ වෙත භාර දීමට රජය තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    මූලාශ‍්‍රය - ලංකා ඊ ලින්ක්


    rep denna amathaka karunna epaaaaaaaaaa
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama nam kiyanne eka hoda deyak,uddeth iwarai ne:D:love:
    hoda gowiyo tikakwath bihi wei ne:D:D

    off topic da manda...
    eth dan hamudawe kollo mara kattak lu ban kanne.:(
    kohe hari jathika uthsawayak tiyeddi,poster gahannai,parawal pirisudu karannai,eeta amataharawa,mara seen lu ,kiyannath lajjai wage:baffled::oo: