ගුවන් හමුදා පොන්නයෝ

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අන්දපිය චීත්ත පොන්න රැලට

    SriLanka Airforce confirms that they facilitated the airlifting of the President, the first lady & two bodyguards from Katunayake International Airport to Maldives, abiding by the prevailing laws of the country, upon the request of the govt.
    1657680263153.png


    1657681242474.png


    තාලෙට කියපල්ලා...

    පොන්නයෝ අපි පොන්නයෝ ගුවන් හමුදා පොන්නයෝ
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දඩ බල්ලෝ ඉන්නේ ඒකට තමයි
    උන්ගේ ස්වාමියා ආරක්ෂා කරන්න බැදිලනේ ඉන්නේ

    ඒකට තමයි ඌ 9 වෙනිදා resign නොවුණේ
    ඔය වෙනකොටත් ඌ presidentනේ
    ඒ නිසා දඩ බල්ලන්ට අණ පිලිපදින්න වෙනවා
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Customs or Immigration doesn't give any clearance to Military flights..thaniyama kanna wena eke anith un ekkama kanna hadanne mun set eka
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උන් කරන්නෙ ජොබ් එක බන්... ඊට එහා දෙයක් නෙවේ. යුද්ද කාලෙත් උන් කලේ ජොබ් එකනෙ. මේකෙ කට්ටිය වැලලෙන්න හැදුවෙ උන් පඩියට යුද්ද කලේ . ලන්කාව ගැන හැඟීමකින් නෙවේ කියලා. ඉතින් දැන් කියලත් අමුතු හැඟීමක් නෑනෙ...සේම් ගෝස් හියර්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    අන්දපිය චීත්ත පොන්න රැලට

    SriLanka Airforce confirms that they facilitated the airlifting of the President, the first lady & two bodyguards from Katunayake International Airport to Maldives, abiding by the prevailing laws of the country, upon the request of the govt.
    View attachment 177488
    Ranawiru gaya hondawela naththan thawama wili lajjai yako...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූව ජනාදිපති කරලා
    පොහොට්ටුවට 2/3 දීලා
    දැන් මුන්ට බැන්නට තේරුමක් නැහැ

    කොහොමත් බල්ලෙක් උනත් එළවන කොට දොර ඇරලා එළවන්න ඕනේ , නැත්නම් ඌ හපා කන්න පුලුවන් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    හරියට නඩු අහල වැරදි කාරය කරල ඉන්න වෙනව මුලින්ම. මෙහෙ හිරකරගෙන සෙල්ලන් දාන්න ගිහින් බයි ජනතාව පල්සර් වලින් යන්න පටන් ගත්තොත් 9 වගේම සෙනගක් ආයෙ ගෙනත් වාඩි කරයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Gota janadhipathi wela inna thaak kalayak, okkoma forces uge command ekata yatay. forces wala unta oya wage dekata benala wedak ne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    • Haha
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුන් හිතන් ඉන්නේ අරාබි වසන්තය ඇවිත් ඔක්කොම නීතිය අරගල කාරයෝ අතට අරන් උන්ට ඕන ඕන මගුල් කරන්න පුලුවන් කියලා , ගෝඨාභය රටේ ජනාධිපති , හමුදාව කරන්නේ රාජකාරිය. මන්නම් කියන්නේ ගිය එක හොදයි , මුන් දැන් ගෝඨාභය පස්සේ පන්නන පැන්නිල්ල එදා ප්‍රභාකරන් පස්සෙවත් පැන්නුවෙ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් දැන් තෙල් , ගෑස් නැති උනාම ඊළඟට ගුටි කන්නේ අරගල කාරයො🤣🤣

    pahugiya dawas wala nandasena gothabaya sakkili wesa balla innaddi thel gas aduwak nathuwa thibunada pons