ගුවන් හමුදා පොන්නයෝ

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් දැන් තෙල් , ගෑස් නැති උනාම ඊළඟට ගුටි කන්නේ අරගල කාරයො🤣🤣
    mona amu moda comments tika ban nuba danne, ethta nube income meka nam, ithin wena monawa kiyannada.....
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මෙහෙම ලියුම් ගහනවද බන් එයාර් ෆෝස් එකේ. නමක්, රෑන්ක් එකක්, රෙෆරන්ස් එකක් නැතිව. බොරැවක් මේක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සරහට ඒ තිබ්බ ටිකත් නෑ 🤣🤣


    aniwa uba puka dila genapu sakkili balla nandasena gothabaya wesige putha seratama kelawala horenma penala giye,

    sirawata kiyapan nandasena ai ochchara baye penala giye???
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සොල්දාදුවෝ ඉන්නේ පවතින ආණ්ඩුව රකින්න

    මොන ආණ්ඩුව ආවත් ඒක තමයි ජොබ් එක :)
    Mole tiyena ewun koheda lankawe.
    Un danne nehe hamudawe ewun nithiyen pawathina anduwata bandila innawa kiyala.
    Mun thamai rata hadanna nithi genne

    Ara lawyers la set eka koheda dan

    Meka karann athibbe unta banina eka neme

    inna thana hoyan niwasa adassiye minissu tiyana eka.

    karana deyak hariyata nokara hamudawata bennama okkoma hari
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,741
    9,071
    113
    මිනිහ යෑම නෙමේ මෙතන ගැටලුව. තවම අස් වෙලා වත් නැති එකයි. මොනව කරන්නද යන්නෙ මේකා. Governing in exile ද.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොල්දාදුවෝ ඉන්නේ පවතින ආණ්ඩුව රකින්න

    මොන ආණ්ඩුව ආවත් ඒක තමයි ජොබ් එක :)
    සොල්දාදුවෝ ඉන්නේ පවතින ආණ්ඩුව රකින්න

    මොන ආණ්ඩුව ආවත් ඒක තමයි ජොබ් එක :)
    ආණ්ඩුව නෙවේ වයවස්තව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,277
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොක්කොන්ගේ ඔඩර්ස් වලට වැඩ කරේ නැත්තං හොඳ කෑමක් හම්බෙනවා කියලනං දන්නව.
    කුලී හමුදාවනේ. පඩිය ගෙවනවනං වැඩ හරියට තියෙන්න ඕන. තමුන්ට කැමති කැමති දේවල් කරන්න රාජකාරි වලින් අයින් වෙන්න ඕන.🙄
     
    • Like
    Reactions: topkollek