ගුවන්_කළාපය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇමරිකානු ජනපතිගේ ගුවන් කළාපයට අනවසරයෙන් ඇතුලු වුනොත් වෙන දේ

ඇමෙරිකානු ජනාධිපති ධවල මණ්දිරයෙන් පිට වෙසෙන අවස්ථාවන්හී ඔහූ රෑදී සිටින එම කලාපය “ගුවන් මුක්ත කළාප” (No Fly Zone) ලෙස හඳුන්වයි. හම අවස්ථාවන් වලදී එම කලාපයට අනවසරයෙන් ගුවන් යානාවක් ඇතුලු වුවහොත් ඇමෙරිකානු ජාතික ගුවන් ආරක්ෂකයින් එය වැලැක්වීම සඳහා පැය 24 ම කැප වී සිටී.

පහත වීඩියෝවෙන් නිරූපනය කරන්නේ එවැනි අවස්ථාවක ඇමෙරිකානු ජාතික ගුවන් හමුදා යානා 2ක් මගින් අදාල යනාව එම කලාපයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා ආකාරයයි.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මෙහෙත් ඔහොම තමා. දලදා මාලිගාව, අරලිය ගහා පොට් එක, මැදමුලන බන්ගලාව. මේවා නො ෆ්ලයි සොන්. ගියොත් අහස්කූරක් හරි යවලා බිම දානවා
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙහෙත් ඔහොම තමා. දලදා මාලිගාව, අරලිය ගහා පොට් එක, මැදමුලන බන්ගලාව. මේවා නො ෆ්ලයි සොන්. ගියොත් අහස්කූරක් හරි යවලා බිම දානවා

ඕනෑම රටක තියනවා No fly zone එකක්. එත් ලංකවේ නම් බිම දානවා බොරු. කොටි උඩින් ඇවිත් ගහනකොට බිම දාගන්න බැරි උන එකේ කොහේ බිම දාන්නද
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හැමතිස්සෙම ඔහොම නැ බන්. හිටපු ගමන් අව්ල් යනවා. අර සෙස්නා එකක් ද කොහෙද ගොඩ බෑවේ ඕක ඉස්සරහම
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

ඕනෑම රටක තියනවා No fly zone එකක්. එත් ලංකවේ නම් බිම දානවා බොරු. කොටි උඩින් ඇවිත් ගහනකොට බිම දාගන්න බැරි උන එකේ කොහේ බිම දාන්නද
ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.

තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.
 
  • Like
Reactions: sameira

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.

තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.

owa bogus news බන්. A lot of fake and misleading news stories were shared across the Internet.
 
Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ඕනෑම රටක තියනවා No fly zone එකක්. එත් ලංකවේ නම් බිම දානවා බොරු. කොටි උඩින් ඇවිත් ගහනකොට බිම දාගන්න බැරි උන එකේ කොහේ බිම දාන්නද

    koti udin eddi bima damma..katunayaka airforce quarters wala uda idan mal wedi ghnawa wage thibbe..:)

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    owa bogus news බන්. A lot of fake and misleading news stories were shared across the Internet.

    GPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන් :)

    ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ:)
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    owa bogus news බන්. A lot of fake and misleading news stories were shared across the Internet.
    පිස්සුද බන්.. මේ ජපන් සිද්දිය මට කිව්වේ මල්ලි. එතකොට ඒ යකා එහේ.

    සීක්‍රට් සර්විස් එක යුස් කරන සේවාව ජනාදිපතිගේ ආරක්ශාව විතරක් නෙමෙයි. ඇමෙරිකන් ඩොලර්ස් හොරට අච්චු ගහන උන් අල්ලන්නත් බලය තියෙන්නේ සීක්‍රට් සර්විස් එකට. ඔනැම කවුන්ටෆිට් යුඇස් ඩොලර් කේස් එකක් FBI හො ලොකල් පොලිස් ඉන්වෙස්ටිගේශන් එකක් ටේක් ඔවර් කරන්න බලය තියනවා සීක්‍රට් සර්විස් එකට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    GPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන් :)

    ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ:)
    ඔව්. නියස්ටික බලාගාර අවට ලොකේට් කරන්නත් බැ සමහර රටවල.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පිස්සුද බන්.. මේ ජපන් සිද්දිය මට කිව්වේ මල්ලි. එතකොට ඒ යකා එහේ.

    සීක්‍රට් සර්විස් එක යුස් කරන සේවාව ජනාදිපතිගේ ආරක්ශාව විතරක් නෙමෙයි. ඇමෙරිකන් ඩොලර්ස් හොරට අච්චු ගහන උන් අල්ලන්නත් බලය තියෙන්නේ සීක්‍රට් සර්විස් එකට. ඔනැම කවුන්ටෆිට් යුඇස් ඩොලර් කේස් එකක් FBI හො ලොකල් පොලිස් ඉන්වෙස්ටිගේශන් එකක් ටේක් ඔවර් කරන්න බලය තියනවා සීක්‍රට් සර්විස් එකට.

    ^ මේක ඇත්ත
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව්. නියස්ටික බලාගාර අවට ලොකේට් කරන්නත් බැ සමහර රටවල.

    වෙන්න ඇති. තාක්ශනේ තියනවා නම් ලොකේෂන් මොක් කරන්න පුළුවන් :)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙන්න ඇති. තාක්ශනේ තියනවා නම් ලොකේෂන් මොක් කරන්න පුළුවන් :)
    ඔය ගොඩක් උන් නියස්ටික (නියුක්) මිසයිල් ගහන්න බය ඒකයි.. වෙඩි තිබ්බා වගේ නෙමෙයි.. මිසයිලේ ලොන්ච් කරලා ටාගට් එකට එන්න කාලයක් යනවා. ඒ කාලේ ඇතුලත යුඇස් රශියන් උන්ට පුලුවන් ලොකේශ ස්පූෆ් කරලා මිසයිලේ ඩෙස්ටිනේශන් එක වෙනස් කරන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය ගොඩක් උන් නියස්ටික (නියුක්) මිසයිල් ගහන්න බය ඒකයි.. වෙඩි තිබ්බා වගේ නෙමෙයි.. මිසයිලේ ලොන්ච් කරලා ටාගට් එකට එන්න කාලයක් යනවා. ඒ කාලේ ඇතුලත යුඇස් රශියන් උන්ට පුලුවන් ලොකේශ ස්පූෆ් කරලා මිසයිලේ ඩෙස්ටිනේශන් එක වෙනස් කරන්න.

    ඔව් බන් දැනටමත් ඕක රුසියාවේ එළිපිට එකරනවා :)

    https://en.wikipedia.org/wiki/Spoofing_attack#GPS_spoofing
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.

    තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.

    පුලුවන්නම් දන්න විස්තර එක්ක ත්‍රෙඩ් එකක්ම දාන්න..:)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    පුලුවන්නම් දන්න විස්තර එක්ක ත්‍රෙඩ් එකක්ම දාන්න..:)
    ගොඩක් විස්තර තියනව බන් ඉන්ටනෙට් එකෙන් දැකපුවා, මීඩීයා වලින් ඩොකියුමන්ට්‍රි බලලා ගත්තු දේවල්. නිවාඩුව ලියලා දාන්නම්.

    මම දන්න හැටියට් ඇමෙරිකන් ජනාදිපතිට ස්මාට්ෆොන් එකක් පාවිච්චි කරන්න අවසර නැ. ඔබාමා එක පාරක් කියලා තිබ්බා වයිට් හවුස් ආවට පස්සේ ෆොන් ටෙක්නොලොජියේ වෙනස්වීම ගැන පුදුමයි කියලා. මිනිහා අයිෆොන් එකෙන් ෆොටො ගන්නවත් දන්නේ නැ හරියට.
     
    • Like
    Reactions: richlife