ගුවන්_පාලම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාලමට සුදුසුම නම වැඩ බැරි පාලම.....
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ada palamen giya..
    patta traffic...
    palama udath traffic.
    habai poddak witra ikmanata vechiles issarahata yanawa wenadata wada..
    10ta witra enakota awa borelle idan ethulkotteta.
    poddak wath traffic tibbe na...
    president college eka laga entrance eka nam kale tiyenne..
    paare dakunen enna one wam patthe lane ekata daanna nam...
    :rofl::rofl::rofl::rofl:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    bus nam case habai machan kochchciye hira wela yana eka watinawa traffic wala wahane tiyan innawata wada :)

    mama nam kiyanne loku dewal karanna kalin dan tiyana railway system eka hadanna oni supiriyata, signal system eka awul, eka improve karala thawa trains danna oni. ehema hariyata kaloth kaluthara, gampaha wage district walin colombo athulata ena wahana adu wenawa

    AC compartment wage scene dala thawa improve kaloth, minissu wahana station wala nawattala train eken commute karanawa. ehema nokara parawal kochchara haduwath madi lankawe population density eka baluwama

    mona anduwa awath owa wenne naha, MR kale, train station wala interlock alluwa station lassana kala, RW MY3 kale ewata wifi hi kala, ewa karanna kalin ara wage dewal godak tiyanawa hadanna :)

    මාර්ග තදබදය නිසා මිනිස්සු කෝච්චිවල යනවා, ඒත් ඒවාගේ ඉඩ නෑ.
    කොටුවට කෝච්චි තිබ්බට එතන කාරයාල නෑ.කොටුවෙන් බම්බලපිටිය වැල්ලවත්තට කෝච්චි තිබබ්නම් මිනිස්සුන්ට ට්‍රැෆික් එකේ වේලාව නාස්තිවෙන්නෑ.

    ඒකට හේතුව තමා එයාලට ඔයවගේ දේවල්දැනෙන්නෑ.මේවගේන් කට්ට කාල නෑ කවදාවත්.එයලා මහජනතාවගෙන් ගොඩක් ඈතයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    MR lokka oya hadapu palam tikanam patta cha, mama hithanne comis tikakata gennapuwa anika e kale, apita palam natiwa weli weli hitapu nisa owa tika haduwe dadi bidi gala. Mama danna taramin e kale guwan palam kiyala tibbe Dematagoda, Ragama witarai.

    habai after 2009 Chinese loans walin gahapu concrete palam tika sira, Gampaha palamak hadanawa kiyala tibbe 2001 kale, eeka 2009 iwara kala ekanam sira.

    http://static.panoramio.com/photos/large/71503273.jpg

    රාගම පාලම දෙමටගොඩ එහෙම දැන් අවුරුදු කීයක්ද .තාම ලොකු රෙපයාර් නෑ :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bus nam case habai machan kochchciye hira wela yana eka watinawa traffic wala wahane tiyan innawata wada :)

    mama nam kiyanne loku dewal karanna kalin dan tiyana railway system eka hadanna oni supiriyata, signal system eka awul, eka improve karala thawa trains danna oni. ehema hariyata kaloth kaluthara, gampaha wage district walin colombo athulata ena wahana adu wenawa

    AC compartment wage scene dala thawa improve kaloth, minissu wahana station wala nawattala train eken commute karanawa. ehema nokara parawal kochchara haduwath madi lankawe population density eka baluwama

    mona anduwa awath owa wenne naha, MR kale, train station wala interlock alluwa station lassana kala, RW MY3 kale ewata wifi hi kala, ewa karanna kalin ara wage dewal godak tiyanawa hadanna :)

    උඹ කෝච්චියක ගිහින් නෑ බන් ඔහොම කියන්න. වැස්ස දවසක හරි. ‍කෝච්චි ඩිලේ දවසක හරි බලහන් කෝච්චියෙ ගිහින් තියනෙ ආතල් එක.

    දුම්රිය සේවෙ නන් ලොකුම අවුල හරිහමන් ගානක් කොච්චි නැති එක. කෝච්චි ටිකක් වැඩි කලානන් හරි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    සිලි පොයින්ට්...
    මාර්ග ලොකු කරන එක උනත් සීමාවක් තියේ. ලංකාවේ රෝඩ් ඩෙන්සිටි එක දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉහලින් ඉන්නේ... ගොඩබිම් වාහන මූව්මන්ට් අඩු කරන එක තමයි ගොඩක්ම සඵලදායී..

    වික්කාමසිංහ ගේ අවුලක් විදියට නෙවෙයි.. ඕක සමස්ත දේශපාලකයන්ගෙම අවුලක් විදියට දකින්න...
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරන්න ඇක්ෂන් ගන්න එක මේ 2015 ආපු එකක් නෙවෙයි... 2000 පටන් ගන්නත් කලින්ම ඉඳන් වෘත්තීය විශේෂඥයෝ නිර්දේශ කරපු යෝජනා වල ප්‍රධාන එකක් උනු පබ්ලික් ට්‍රාන්ස්පෝට් යෝජනාව ඇල්මැරුණු විදියට භාරගත්තේ...
    පාරවල් ලොකු කරන එක කාපට් කරන එක පගා ගැසීමේ උල්පතක් කරගත්තා..
    වික්කාමසිංහගේ කුණු ගොඩට හැම කුණු ගොඩක්ම දාලා ඇත්ත ප්‍රශ්නේ යට දාන එකෙන් වෙන්නේ. පහුගිය අවුරුදු 17ම හිටිය හැම ප්‍රතිපත්ති සම්පාදකයගෙම ප්‍රතිපත්ති වල වචන වලට විතරක් සීමා උනු මාතෘකාවක් උනේ පගාව අඩු නිසා වෙන්ටැති... කෙළින් තීරණයක් ගන්න කොන්දක් නැති නිසා වෙන්ටැති.

    මේ ව්‍යායාමය වික්කාමසිංහව බේරාගැනීමට නොව වික්කාමසිංහ නාමයෙන් සමස්ත පාර්ලිමේන්තුවේම (දැන් 225 න් අඩුම 200 කගේම ) අඩු පාඩු වසා දමා නොදැනුවත්ව හෝ සුදනන් කරවීමේ පාපය වළක්වා ගැනීමය.

    well said mate!
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ochcharai mulu aurudu 3tama. anith ewata mudal wen karala thibune. wawata wathura purola man haduwe kiyapu narine me anduwe inne
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    උඹ කෝච්චියක ගිහින් නෑ බන් ඔහොම කියන්න. වැස්ස දවසක හරි. ‍කෝච්චි ඩිලේ දවසක හරි බලහන් කෝච්චියෙ ගිහින් තියනෙ ආතල් එක.

    දුම්රිය සේවෙ නන් ලොකුම අවුල හරිහමන් ගානක් කොච්චි නැති එක. කෝච්චි ටිකක් වැඩි කලානන් හරි.

    බිසී ටයිම් වලට ෆුල් කැපසිටි කොච්චි දුවනවා.. අවිස්සාවේල්ල පාර/ මේන් ලයින් උපරිම ට්‍රෙන් ගැන යනවා.. පෙට්ටි වැඩි කරන්න ඕනනම් පුළුවන්..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The thoughts in transportation in Sri Lanka,
    1. No proper acces road is planned for big buildings. Even Shangrila Complex is directly connected to Galle Road.
    2. No proper public transport. Need good Quality busses for City and Rail system need to be optimized. Rail signal system needs improvement.
    3. Building and widening roads are not the only solutions
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බිසී ටයිම් වලට ෆුල් කැපසිටි කොච්චි දුවනවා.. අවිස්සාවේල්ල පාර/ මේන් ලයින් උපරිම ට්‍රෙන් ගැන යනවා.. පෙට්ටි වැඩි කරන්න ඕනනම් පුළුවන්..

    දැනට තියන එන්ජින් වල කැපෑසිටි එකට දරන්න පුලුවන් ගානට තමා පෙට්ටි එල්ලන්නෙ . ඒත් මදි .ට්‍රේන් ලයින් වැඩි කරන එක තමා කරන්න තියන එකම දේ . ඒක කරන්න මුඩුක්කු ටික කැඩුවොත් අම්මටසිරිවෙයි :P:P:P
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo

    දැනට තියන එන්ජින් වල කැපෑසිටි එකට දරන්න පුලුවන් ගානට තමා පෙට්ටි එල්ලන්නෙ . ඒත් මදි .ට්‍රේන් ලයින් වැඩි කරන එක තමා කරන්න තියන එකම දේ . ඒක කරන්න මුඩුක්කු ටික කැඩුවොත් අම්මටසිරිවෙයි :P:P:P

    ගෝටා හිටිය නම් අම්මටසිරි වෙන්නේ නෑ :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම ලොකු දෙයක් නෑ බන් බලපන් හවසට එහෙම දෙහිවල විලියම් හන්දියේ ඉදල ට්‍රැෆික්. පාලම පැනල එහා කෙලවරේ ආයිත් ට්‍රැෆික්.. ඔක්කොම ඇවිත් හිර කරගෙන.. ඒ මදිවට පල්ලෙහායින් යන බස් කාරයොත් ස්ටේෂන් පාර හිර කරගෙන.. මන් කියන්නේ නෑ ප්‍රයෝජනයක් නෑ කියල එත් මේ පාලම් වල දිග මදි.. ඒක නිසා වාසිය ගන්න බෑ හරියට.. රාජගිරියේ පාලම නෙලුම් පොකුණ වෙනකම් හදන්න හැදුවේ ඒකයි.. මුන් ලොකු කම පෙන්නන්න බාගයක්වත් හදන්නේ නැතුව තමා ඔය ඕපන් කලේ :angry:

    True that. මේ මගුල හැදුවා කියලා මාලබේ, අතුරුගිරිය පැති වලට හවසට යන අයට ට්‍රැෆික් අඩුවක් නෑ. :no::no:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    හිටියනෙ ඉතින් .කරාද
    ඇයි ගෝටා කරපුව දැකල නැද්ද? පිටකොටුවේ ඔයිට වඩා චන්ඩි තමයි අයින් කරලා මිනිස්සුන්ට යන්න පදික වේදිකාව සුද්ද කරලා දුන්නේ.
    ඒ හින්ද තමයි දැන් ඔය මුසම්මිල් ට ආයෙම උගේ නානලා සෙට් එකට කඩ දාල දෙන්න ඉඩ ආවේ. ඒවා ඉතින් වික්කමසිංහ ගේ ආණ්ඩුවේ වැඩ තමයි හිටං.

    ගෝටා තව හිටිය නම් තව සේවය කරනවා. ඒවා ඉතිං උඹලට ඕන උනේ නෑනෙ. ඕන උනේ මහ බැංකුවේ වැඩි සල්ලි ටික අයින් කරව ගන්නයි, පිට කොටුව ඉස්සර තිබ්බ විදිහට හැඩි කර ගන්නයි මුස්ලිම් බිස්නස් දියුණු කරව ගන්නයි නේ. වැඩේ සාර්ථකයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dehiwala eken kohomda ban traffc aduwenne..eken gahala gahala lane 2ta neh palama heduwe..ekath balama widiyata..lane 2kata yanna beriwa traffc aduwene ne.. boru wedak..

    ඒක තමයි මන් කිව්වේ ඒ කරපු වැඩේ තේරුමක් නෑ කියල දැක්ක නිසා තමයි රාජගිරියේ පාලම නෙලුම් පොකුණ වෙනකම් හදන්න තීරණය කලේ.. මුන් කලේ වැඩියෙනුත් ගසා කාල ඒක බාගෙට හදපු එක.. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    True that. මේ මගුල හැදුවා කියලා මාලබේ, අතුරුගිරිය පැති වලට හවසට යන අයට ට්‍රැෆික් අඩුවක් නෑ. :no::no:

    තනිකර මුදල් නාස්තියක් බාග වැඩ නිසා :yes::angry: