ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජි&#3512

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජි&#3512

    ගුවන් යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජිම ඇතුළට ඇදීගොස් කෑළිවලට ඇඹරෙයි




    පණගන්වා තිබූ ගුවන් යානයක් ඉදිරියෙන් ගමන් කළ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සේවකයෙක් එන්ජිමක් ඇතුළට ඇදීයන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

    අනතුර වාර්තාවෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් 'එල් පාසෝ' අන්තර්ජාතික ගුවන්තොටුපළින්. ඒ පසුගිය සඳුදා.

    ගුවන්තොටුපළ සේවකයා බෝයිං 737 වර්ගයේ යානයේ එන්ජිමක් ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී එක්වරම එන්ජිම ඇතුළට ඇදීගොස් තිබෙනවා. ඒ සමග එන්ජිම ගිනිගෙන ඇති අතර මස් කැදලි සහිතව විශාල දුම් ජාලාවක් අනෙක් පසෙන් පිටවෙන අයුරු දක්නට ලැබෙයි.

    අංක 1515 දරන යානය - හුස්ටන් හි බුෂ් අන්තර්ජාතික ගුවන්තොටුපළට පිටත්වීම සඳහා සුදානම්කරමින් තිබියදී අනතුර සිදුවූ බව බලධාරීන් පවසා ඇත.

    බෝයිං 737 යානයේ මගීන් 114 ක් සහ කාර්යමණ්ඩලයේ 5ක් එම අවස්ථාවේ ගමන සඳහා සුදානම්ව සිට තිබේ.

    ඇමෙරිකාවේ නිරිත දිග කලාප ගුවන්කටයුතු පිළිබඳ ඔක්ලහෝමා හි කාර්යාලය පවසා ඇත්තේ යානයෙහි සැපයුම් කරුවෙකු විපතට පත් වූ බවයි.

    ඛේදවාචකය පිළිබඳ සේවකයාගේ ඥාතීන්වෙත සමාගමේ නිල ශෝකය පළකර තිබේ.

    ගුවන් සමාගම පෙන්වා දෙන්නේ මෙවැනිම අනතුරු මීට පෙරද ලොව සිදුව ඇති බවයි.

    ඇමෙරිකානු 'ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය' නිවේදනය කර ඇත්තේ ටෙක්සාස් 'එල් පාසෝ' අන්තර්ජාතික ගුවන්තොටුපළ ඛේදනීය සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා කණ්ඩායමක් පිටත්කර ඇති බවයි.

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    114133_1.jpg


    114133_2.jpg


     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    oke, first part ekanam visual effect walin karapu ekak wage..
    but, me seen eka aththa, mamath oya accident eka gana kiyewwa, passe tiyena photo tika real.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    me videoo eka boru machan.. eath me seen eka una attatama 2006, 2007 wage kale.. ea dawas wala oya dawas wala apu pics thamai oya.. EK eke oka dala tibba issara.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එන්ජිමකට මිනිහෙක් වගේ ඇදලා ගන්න එන්ජිම ෆුල් ත්‍රස්ට් එකේ තියෙන්න ඕනේ. එයාර් පෝට් වල ඒප්‍රන් වල තියනකොට එහෙම කරන්නේ නෑ මචන් මේ වගේ සිද්දි වෙන නිසා ඒකයි ප්ලේන් ආයේ යන්න යනකොට පුෂ් බැක් ට්‍රක් පාවිච්චි කරන්නේ. මේක මේ මෙලෝ සේෆ්ටි බලන්නේ නැතුව උන දෙයක්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,722
    113
    ගග අද්දර
    මන් ගාව තිබ්බ ජෙට් එකක එන්ජින් එකකට ඔහොම ඇදිලා යන වීඩියෝ එකක් ඉස්සර.