විවිධ අරමුණු උදෙසා ජාතික ගුවන්සේවය අපකිරීතියට පත්කිරිම සඳහා මේ වන විට සමාජ මාධ්‍ය ජාලතුල ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඡායාරුප කිහිපයක් පැතිර යමින් පවතිනවා. මේ පිළිබදව ශ්‍රී ලංකන් ගුවන්සමාගමෙන් අප කළ විමසිමකදි සදහන් කළේ එම ඡායාරූප ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පැවැති පැරණි ගුවන්යානයක ඡයාරූප කිහිපයක් බවයි. මෙවැනි පැරණි ඡායාරූප නැවත යොදාගනිමින් ජාතික ගුවන්සේවය ජාත්‍යන්තරය තුළ අපකිර්තියට පත්කිරිමට ඇතැමුන් කටයුතු කිරිම ගැන අපි කණගාටුවන්නෙමු. විවිධ අයට දේශපාලන මතිමතාන්තර ඇත නමුත් එය පොදු දේපල ඈදා ගනිමින් සිදුකරන්නේ නම් එය ඉතා ඛේදජනක තත්ත්වයකි.
Last edited: