ගුවනින් වැටුණු වීඩියෝ කැමරාවක්

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගුවනින් වැටුණු වීඩියෝ කැමරාවක්

    ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබාගන්නා කුඩා කැමරාවක් ඊයේ පස්වරුවේ අහංගම ප්‍රදේශයට වැටී තිබෙනවා. ඒ පිළිබද පරීක්‍ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

    cam-www.nethfm.com-01.jpg

    cam-www.nethfm.com-02.jpg

    http://nethfm.com/article/71959#sthash.FvIGIIRU.dpuf
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං අරෑ අත කපාගත්තු එක මතකද???:confused: මල පැනල ලංකාවට විසි කලාද දන්නෙ නැ...:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඈ...... මේ මොකක්ද යකෝ මේ. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ
    0593314.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ පොලිස් හරක් දන්න රෙද්ද. ඕව යවන්න තහනම් නැහැ. හරියට මේ news එක දාල තියෙන්නේ ලොකු ගුවන් යානයක් කඩා වුන වගේ නේ. මහා ලොකුවට ප්‍රකාශයකුත් කරලා.අනේ නොදකින් මේවා යවන්න අවසර ගන්නේ අහවල් ලබ්බකටද . ගොඩේ හැත්ත. යකොව් පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කියන්නේ අමුම අමු මෝඩයෙක්ද.

    දැන් පඩ නෙත් එෆ් එම් එකේ බැලුම්ගල රෙද්දෙන් දෙයි හෙන පඩ ටෝක්ස් ටිකක්.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ පොලිස් හරක් දන්න රෙද්ද. ඕව යවන්න තහනම් නැහැ. හරියට මේ news එක දාල තියෙන්නේ ලොකු ගුවන් යානයක් කඩා වුන වගේ නේ. මහා ලොකුවට ප්‍රකාශයකුත් කරලා.අනේ නොදකින් මේවා යවන්න අවසර ගන්නේ අහවල් ලබ්බකටද . ගොඩේ හැත්ත. යකොව් පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කියන්නේ අමුම අමු මෝඩයෙක්ද.

    දැන් පඩ නෙත් එෆ් එම් එකේ බැලුම්ගල රෙද්දෙන් දෙයි හෙන පඩ ටෝක්ස් ටිකක්.

    Siraa ban.

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මොන හු**ක්ද බන් මේ.පිස්සු විකාර.ඔත්තු බල්ලන එවල කියල මුන්ගේ හිතේ ඇති වෙන රටක එකක් මේ ගැන දන්නවා නම් පුකෙනුත් හිනා වෙඉ.ඕව තහ නම් න ලංකාවේ ඔය ඕනේ තම්රම්කොල්ලෝ ගේන්නේ ebay එකෙන්.මගේ යාලුවෙක් ගාවත් තියෙනවා.හබි ඕකක් නෙවෙයි.උ එක යවන තැනක නැ හැම තැනම යවනවා.DJpanthom ලංකාවෙත් විකුණන්න තියෙනවා 60000 වගේ වෙන්නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනේ පොලිස් හරක් දන්න රෙද්ද. ඕව යවන්න තහනම් නැහැ. හරියට මේ news එක දාල තියෙන්නේ ලොකු ගුවන් යානයක් කඩා වුන වගේ නේ. මහා ලොකුවට ප්‍රකාශයකුත් කරලා.අනේ නොදකින් මේවා යවන්න අවසර ගන්නේ අහවල් ලබ්බකටද . ගොඩේ හැත්ත. යකොව් පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කියන්නේ අමුම අමු මෝඩයෙක්ද.

    දැන් පඩ නෙත් එෆ් එම් එකේ බැලුම්ගල රෙද්දෙන් දෙයි හෙන පඩ ටෝක්ස් ටිකක්.
    Drones one widihata yawanna ba machan kisima rataka. Eka lankawe witharak thiyena deyak newei.
    Onenam drone ekak flight ekaka aragena yanna hadapan. Godak customs Walin declare karanna one. Airport Ekai laga ehema fly Karoth ekko hire naththam guti.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොන හු**ක්ද බන් මේ.පිස්සු විකාර.ඔත්තු බල්ලන එවල කියල මුන්ගේ හිතේ ඇති වෙන රටක එකක් මේ ගැන දන්නවා නම් පුකෙනුත් හිනා වෙඉ.ඕව තහ නම් න ලංකාවේ ඔය ඕනේ තම්රම්කොල්ලෝ ගේන්නේ ebay එකෙන්.මගේ යාලුවෙක් ගාවත් තියෙනවා.හබි ඕකක් නෙවෙයි.උ එක යවන තැනක නැ හැම තැනම යවනවා.DJpanthom ලංකාවෙත් විකුණන්න තියෙනවා 60000 වගේ වෙන්නේ.

    60000? Kawda ban 60k gewala okai ganne ebay eke $200 ta loweth ekak ganna puluwan.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    60000? Kawda ban 60k gewala okai ganne ebay eke $200 ta loweth ekak ganna puluwan.

    බැහැ මචන් ඕක අඩුවම් වශයෙන් 70 වත් වෙනවා. ඔයිට වඩා පොඩි ඒවා තියන. ඒවා මිල අඩුයි. කොලීටි නැහැ.