ගු හැලියක් වූ නැ මොල්ගේ රැලිය

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ජොලි සීයටත් මේ ටිකම උනානෙ වැලිමඩ රැලියෙදි 😹 😹 , ඇඩුවෙ නැති ටික විතරයි මට කතා කරන්න දෙන්න කියලා 😹

    මැරෙන්න කලින් රට හදලා දිලා මැරෙන්නනෙ ඉතින් ඒ නෝන්ඩි ඉවසන්නෙ 😹
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජොලි සීයටත් මේ ටිකම උනානෙ වැලිමඩ රැලියෙදි 😹 😹 , ඇඩුවෙ නැති ටික විතරයි මට කතා කරන්න දෙන්න කියලා 😹

    මැරෙන්න කලින් රට හදලා දිලා මැරෙන්නනෙ ඉතින් ඒ නෝන්ඩි ඉවසන්නෙ 😹
    @monson @EVC @tharakaf @hirashgeff @netudara @2osama @dxx පැත්ත පලාතේ නො එන ත්‍රෙඩ්...😆😆😆
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බීපු සෙට් එකක් බස්සලා වගේ.FB තිබ්බේ මාතලේ සංවිධායක කමට පොහොට්ටුවෙන්ම දාපු සෙට් එකක් මේ වැඩේ කලේ කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    යූඑන්පී එකට තව බැනපන් කුහක හැත්ත. අවුරුදු දෙකකින් මෙහෙම කරේ. තව පහක් දීලා බලපන් ඕකුන්ට වෙන දේ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යූඑන්පී එකට තව බැනපන් කුහක හැත්ත. අවුරුදු දෙකකින් මෙහෙම කරේ. තව පහක් දීලා බලපන් ඕකුන්ට වෙන දේ
    යූඑන්පී සජබ පොහොට්ටු එක වගෙ පක්ස මිනිස්සුන්ට හොරෙන් ඩීල් ගහන පක්ස
    හොරු ඉන්න හොරු රකින පක්ස
    බුද්දිමත් මිනිස්සු දැන් ඔය පක්ස ප්‍රතික්ෂේප කරනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ලක්ෂයක් එන්නේ නෑ ලක්ෂයක්
    Video Click GIF by TRT
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,178
    113
    Mother Earth
    මූ ට නේ කිරියේ උන් 6%ක් එනව කියලා කියනෙන් . :lol:
    ලක්ෂයක් එන්නේ නෑ ලක්ෂයක්
    ලක්ෂෙට වඩා එනවා. කොහොම හ‍රි 3% ට වැඩි වෙනවා. ලක්ෂ 5ක්‌ විතර ගනියි. 🤷‍♂️
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ ස්ටේජ් එක ලොකුයි ඇවිත් ඉන්න මිනිස්සු සෙට් එකටත් වඩා
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    යූඑන්පී සජබ පොහොට්ටු එක වගෙ පක්ස මිනිස්සුන්ට හොරෙන් ඩීල් ගහන පක්ස
    හොරු ඉන්න හොරු රකින පක්ස
    බුද්දිමත් මිනිස්සු දැන් ඔය පක්ස ප්‍රතික්ෂේප කරනවා
    තමන් රැවටුන වේදනාවට කේන්තියට දෙන, පලිගන්න දෙන සහ රැල්ලට දෙන සෙට් එක දිහා බලලා සතුටු වෙන්න තරම් මෝඩයෙක් නොවන්න. මේ රටේ උබ කිව්ව ජාතියෙ මිනිස්සු ඉන්න ප්‍රතිශතය තනි ඉලක්කමකින් ලියන්න පුළුවන් උපරිම ගානත් තුනෙන් බෙදුවම එන ගාන තරම් ඉතාම කුඩා පිරිසක්.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තමන් රැවටුන වේදනාවට කේන්තියට දෙන, පලිගන්න දෙන සහ රැල්ලට දෙන සෙට් එක දිහා බලලා සතුටු වෙන්න තරම් මෝඩයෙක් නොවන්න. මේ රටේ උබ කිව්ව ජාතියෙ මිනිස්සු ඉන්න ප්‍රතිශතය තනි ඉලක්කමකින් ලියන්න පුළුවන් උපරිම ගානත් තුනෙන් බෙදුවම එන ගාන තරම් ඉතාම කුඩා පිරිසක්.
    අනෙ මෙ බන ටොක් එපා... රනිල් සජිත් නාමල් වගෙ එවුන්ට කඩෙ යන්නෙ මොකක් හරි පවුද්ගලික වාසියක් තියෙන එවුන් තමයි
    රට ට මොකද්ද වෙච්ච දෙ කියල තෙරුන මිනිහෙක් නම් උන්ට කඩෙ යන්නෙ නැ
    දැන් ඇති මිනිස්සුන්ගෙ සල්ලි හොර කන්න දුන්න මෙ කාලකන්නිට, මෙ කාලකන්නි ඩෙශපලනෙ වෙනස් කරන්න ඔන දැන්වත්....
    උන් අව්රුදු 76 ක ඉදල මෙ වෙනකම් හැදුවෙ බන්කොලොත් රටක්

    හොරු රකින රනිල් වගෙ එකෙක්ට නම් මෙ රට කොහොමත් ගොඩ දමන්න බැ
    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් අමතර බදු සල්ලි ප්රමනයක් අය කරගත්ත එකයි, රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි, ඉන්දියාවෙන් නය ගත්ත එකයි නැතුව හදපු ආර්තිකයක් නැ....

    මිනිස්සු දුක් වින්ද ඇති දෙස්ශපලුවො පොසත් කර කර දැන්වත් මිනිස්සුන්ට ගොඩ එන්න ඕන
     
    මේක අලි රැක්ක රටක් බොලව්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේක අලි රැක්ක රටක් බොලව්
    රැක්ක ලබ්බ, යුද්දෙ ඇති කරන්නත් උබල හවුල්, කොටින්ට ආයුද දුන්නෙත් උඹලා
    යුද්දෙ ඉවර කරන්න ගියාම එකටත් බාල්දි පෙරලුවා
    තව මිනිස්සුත් මැරුව...

    එකෙ සාපෙ වැඩිල තමයි අව්රුදු ගානක් පැරදි පැරදි හිටියෙ

    අපිත් ඉස්සර UNP නමුත් අපිට මොලෙ පැදුනා
     
    • Like
    Reactions: FuBaR