ගූගලයා[Google] අපි කියන..............

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ගූගලයා[Google] අපි කියන..............

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ගූගලයා අපි කියන දේවල් අහන ඉන්නවා මචන්ලා

    eQoErND.png

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉතින් ඕක Settings වලින් කරන්න පුලුවම් :lol:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඉතින් ඕක Settings වලින් කරන්න පුලුවම් :lol:

    ayin karanna nam puluwan machan, eth godak un danne nane ban seen eka ohe use karanawane.

    උන්ට සිංහල පුළුවන්ද බං..
    ona ekekta machan lankawata awith sinhala poddak igena gattha nam convert karaganna puluwanne ? , so api wage hal kali wala nam kiyana dewal ahala wadak wena ekak ne eth business man kenekge wachana 2k 3k ahuna nam athi neda ? :shocked::shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර Search by voice කියල එකක් තියෙන්නේ අන්න ඒකට බං ඔය :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ayin karanna nam puluwan machan, eth godak un danne nane ban seen eka ohe use karanawane.

    ඕක by default block බං search කරන තැන තියන පොඩි mic එක ක්ලික් කරොත් browser එකෙන් අහනවා mic එක පාවිච්චි කරන්න දෙන්නද කියල :yes:

    හැමවෙලේම උන් අහන ඉන්නේ නෑ බයවෙන්න එපා :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_4.jpg

    ගුගල් දෙයියා ගැන අසත්‍ය මිත්‍යා මත පතුරන්න එපා ලොල්
    අපි යන සයිට් වල කැම් එක උස් කරන්න එන අවස්තා වලදි, අපි ඊට ආදල සොෆ්ට් වෙයාර් එක ක්ලික් කරහම , ඇඩිශනල් මැසෙජ් එකක් එනවා මයික් ඔන් කරන්නද කියලා
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඕක by default block බං search කරන තැන තියන පොඩි mic එක ක්ලික් කරොත් browser එකෙන් අහනවා mic එක පාවිච්චි කරන්න දෙන්නද කියල :yes:

    හැමවෙලේම උන් අහන ඉන්නේ නෑ බයවෙන්න එපා :P

    ආහා එහෙම අහනවා කියල නම් මතක නෑ මචන්, බලපන්කො ඉතින් අපි පැය 24ම මේකේ ඉඳලත් ඕක අමතකයිනේ, ඔය වගේ තව කීදෙනෙක් ඇතිද
     
    මොනා කලත් මූ අපේ දෙය්යනේ නොවැ , මම නම් හිතන්නේ නෑ මචන් amarican කාරයා මේවා අපිට නිකන් දීලා නිකන්ම ඉඳි කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහා එහෙම අහනවා කියල නම් මතක නෑ මචන්, බලපන්කො ඉතින් අපි පැය 24ම මේකේ ඉඳලත් ඕක අමතකයිනේ, ඔය වගේ තව කීදෙනෙක් ඇතිද

    ඔය උඹේ තිබ්බ විදිහට (blocked) තමයි default තියෙන්නේ......mic එක ඕනේ නම් උඹෙන් අහනවා දෙන්නද කියල :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්..ගූගල් කියන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න උපන් හපනෙක්...ඔය කෙස් එක දැන් මාස ගානක ඉදන් තියෙන්නේ...ක්‍රෝම් එකට උන් අනිත් උන්ට බලන්න බැරි කෝඩ් එකක් හිටන් බස්සල තියෙනවා කියල තමයි කියන්නේ...:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන්ට කොච්චර වැඩ ඇද්ද බන් අපේ දේවල අහනවට වඩා:P:P:lol::lol::lol::lol:

    ඒ අපි හිතන හැටිනේ බන්...උන්ට ඔය හැම මගුලම වටිනවා...:yes: අනික අපේ ඒවා වැඩක් නැති උනත් බිස්නස් කරන උන්ගේ ඒවා එහෙම පිටට යනවා කියන්නේ කේස් එකක් නේ බන් :baffled: