උන්ට කොච්චර වැඩ ඇද්ද බන් අපේ දේවල අහනවට වඩා
ඒ අපි හිතන හැටිනේ බන්...උන්ට ඔය හැම මගුලම වටිනවා...අනික අපේ ඒවා වැඩක් නැති උනත් බිස්නස් කරන උන්ගේ ඒවා එහෙම පිටට යනවා කියන්නේ කේස් එකක් නේ බන්
![]()
එක තමයි මචන් මමත් කිව්වේ , business කරයෙක්ගේ එක session එකක් අහගෙන deal එකක් යද්දී ගේමක් දෙන්න පුළුවන්නේ බන් ඕනෑම විදියකට.
ඕන නම් එක වැඩක් තියෙන මිනිහෙක්ට ලොකු ගානකට විකුනන්නත් පුළුවන්නේ,
මට නම් හිතෙන්නේ ගූගලයා අපි කරන click එකත් මතක තියාගන්නවා බන්


අනික අපේ ඒවා වැඩක් නැති උනත් බිස්නස් කරන උන්ගේ ඒවා එහෙම පිටට යනවා කියන්නේ කේස් එකක් නේ බන්
අනික් උනුත් බලලා කියයිනේ 
