ගූගල්+ ඉවරයි !

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Google today announced through its blog that the company will soon shut down the failed social network for consumers. (8th Oct)

    “As part of its response to the incident, the Alphabet Inc. unit plans to announce a sweeping set of data privacy measures that include permanently shutting down all consumer functionality of Google+, the people said. The move effectively puts the final nail in the coffin of a product that was launched in 2011 to challenge Facebook Inc. and is widely seen as one of Google’s biggest failures.”

    MXP3wG0.png

    https://www.blog.google/technology/safety-security/project-strobe/
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol:ඕකුන් වැඩක් කරොත් ඒක හබක්.දැක්කනේ අර හරින් කාරයා උඩ යවපු ගූගල් ලූන් බැලුම් ප්‍රොජෙක්ට් එක.පම්පෝරි ගැහුවට මෙලෝ වැඩක් හරියට කරගන්න බැරි කම්පනි එකක්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ලොකු දෙයක්.. ගුගල් එක සෝෂල් මිඩියා වලට බැහැපු එක අපරාදයක්. තාම මම හැග්න්අවුට් එක යුස් කරන්නේ නැහැ මොකද එකේ රිසන්ට් කන්ටක්ට් ඩිලීට් කරන්න බැහැ. එක ලොකු ප්‍රශ්නයක්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :lol:ඕකුන් වැඩක් කරොත් ඒක හබක්.දැක්කනේ අර හරින් කාරයා උඩ යවපු ගූගල් ලූන් බැලුම් ප්‍රොජෙක්ට් එක.පම්පෝරි ගැහුවට මෙලෝ වැඩක් හරියට කරගන්න බැරි කම්පනි එකක්.
    ගුගල් බැලුන් තාමත් ලතින් ඇමෙරිකන් කන්ට්‍රිවල තියනවා. එක ලොස්ට් ප්‍රොජෙක්ට් එකක් උනේ ලංකාවේ.. එඩිසන්ට ෆිලමන්ට් එක හදාගන්න කොච්චර කල් ගියාද? එත් ඒ ෆේල් වෙච්ච හැම ෆිලමන්ට් එකක්ම නිසා තමයි අන්තිමට එකක් හරි ගියේ. :D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උන් කලින් කිවුවා නේද ඔ්ය නවත්තනවා කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    :lol:ඕකුන් වැඩක් කරොත් ඒක හබක්.දැක්කනේ අර හරින් කාරයා උඩ යවපු ගූගල් ලූන් බැලුම් ප්‍රොජෙක්ට් එක.පම්පෝරි ගැහුවට මෙලෝ වැඩක් හරියට කරගන්න බැරි කම්පනි එකක්.

    Google search engine eka thamai no 1 thawama.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Google search engine eka thamai no 1 thawama.
    ඇලෙක්සියා රෑන්ක් වල මොස්ට් විසිටඩ් සයිට් එක ගුගල් නේද? ෆේස්බුක් එකට වඩා ගුගල් එක නම් ප්‍රයිවසි කස්ටමර්ලා ගැන තියන උනන්දුව හොදයි.. ෆේස්බුක් එකනම් ජරාවක්.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් පුළුවන්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    :lol:ඕකුන් වැඩක් කරොත් ඒක හබක්.දැක්කනේ අර හරින් කාරයා උඩ යවපු ගූගල් ලූන් බැලුම් ප්‍රොජෙක්ට් එක.පම්පෝරි ගැහුවට මෙලෝ වැඩක් හරියට කරගන්න බැරි කම්පනි එකක්.

    then why google has become worlds number 1 search engine ? google is a company that can change the world. take a look at google search , google maps , gmail , google photos and google translate. the entire world is benifiting from it