ගූගල් ක්‍රොම්,ෆයර්ෆොක්ස් උදව්වක් ඔනා බන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගූගල් ක්‍රොම්,ෆයර්ෆොක්ස් උදව්වක් ඔනා බන්

    මචන් මම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය උඩ කියපු බ්‍රවුසර් දෙක:love:.ඒත් එලකිරියට හරි,වෙනත් වෙබ්සයිට් එකකට හරි ගිහින් ත්‍රේඩ් එකක් ඔපන් කරගෙන කියවන්න පටන් ගන්නවා කියලා හිතහන්කො:rolleyes:,එතකොටම මේ රෙද්දවල් දෙක විකාර නටනවා,:angry:එක එක වෙබ් සයිට් වලට ඔටෝ යනවා,ඔනෑම වෙබ් සයිට් එකකට ගියාම විනාඩි 3ක් තියෙයි,:sorry:පස්සෙ ඔටෝ වෙනම බූරු වෙබ් සයිට් වලට යන්නෙ බන්,ඒ ගියාමත් ඒකෙ තියන විඩියෝ ඔටෝ ප්ලේ වෙනවා එක එක විකාරයයි:sorry:කුකීස්,හිස්ට්‍රි අරවා මේවා සේරම ක්ලියර් කෙරුවා,:dull:ඒත් හරි ගියෙ නෑ.:baffled:පස්සෙ බ්‍රොව්සර් දෙකම ආයෙත් දැම්මා,ඒත් ඒ සෙතේමයි.:sorry:මොකක්ද මේකට කරන්න ඔනා මචන්.:confused:
     
    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    Easy job muchan

    muchan, to clean reinstall the browser -> close the browsers and go to program files and locate the browser folder. then rename to another name such as Mozilla.old
    also rename the user profile's roaming folder's mozilla and chrome folders
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මචන් මම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය උඩ කියපු බ්‍රවුසර් දෙක:love:.ඒත් එලකිරියට හරි,වෙනත් වෙබ්සයිට් එකකට හරි ගිහින් ත්‍රේඩ් එකක් ඔපන් කරගෙන කියවන්න පටන් ගන්නවා කියලා හිතහන්කො:rolleyes:,එතකොටම මේ රෙද්දවල් දෙක විකාර නටනවා,:angry:එක එක වෙබ් සයිට් වලට ඔටෝ යනවා,ඔනෑම වෙබ් සයිට් එකකට ගියාම විනාඩි 3ක් තියෙයි,:sorry:පස්සෙ ඔටෝ වෙනම බූරු වෙබ් සයිට් වලට යන්නෙ බන්,ඒ ගියාමත් ඒකෙ තියන විඩියෝ ඔටෝ ප්ලේ වෙනවා එක එක විකාරයයි:sorry:කුකීස්,හිස්ට්‍රි අරවා මේවා සේරම ක්ලියර් කෙරුවා,:dull:ඒත් හරි ගියෙ නෑ.:baffled:පස්සෙ බ්‍රොව්සර් දෙකම ආයෙත් දැම්මා,ඒත් ඒ සෙතේමයි.:sorry:මොකක්ද මේකට කරන්න ඔනා මචන්.:confused:

    මචන් උඹ download කරපු site එකකින් adware එකක් ගිහිල්ලා .chrome එකේ තියෙනවා ad-block කියලා extension වගයක් .ඒවා ටික install කරගනින් .
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Revo Uninstaller Pro walin karala balapan

    ita kalin meken balapan
    http://www.bitdefender.com/solutions/adware-removal-tool-for-pc.html

    945648e.png

    ඒකත් කෙරුවා බන්:sorry:

    febc8ee.png

    මේ බලපන්කො.:eek:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    muchan, to clean reinstall the browser -> close the browsers and go to program files and locate the browser folder. then rename to another name such as Mozilla.old
    also rename the user profile's roaming folder's mozilla and chrome folders

    මචන් උඹ download කරපු site එකකින් adware එකක් ගිහිල්ලා .chrome එකේ තියෙනවා ad-block කියලා extension වගයක් .ඒවා ටික install කරගනින් .
    එල මචන්,බලමු ට්‍රයි කරලා:rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Installed Program files wala balanna oya browser hijacking apps install wenawa auto. Ex: KM Player install karaddi auto mokakda manda apps dekak install wenawa. Ewa secretly install wenne. Ewa wage trojan horse virus install wenawa. Machine eka hodata scan karala balanna. Passe browser 2 aluthin install karanna. Malware athi registry entry wala.

    Anika thawa deyak. Kawuruth adareta crack hadanne naa software walata. Ewala mokak hari background process ekak run wenawa. Puluwannam aluthin windows install karanna. Godak parissamen pirated aoftware install karanna. Danata SadeemPC pirate group eka hodai.
     
    Last edited:
    • Like
    Reactions: Edition

    Tnx mchn
    11.gif
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    No problem machan. Hodata PC eka maintain karanawa nam Program files walata install wela thiyena okkoma apps monawada, duty monawada, systenm services monawada kiyala danagena inna eka watinawa machan. Mage lap eka maara smooth. hard eka SSD newei Hybrid thiyenne but mechanical HDD eka thiyena kaleth, System performance boost apps nathuwa cold boot ekak harima ikmanin wenawa. (Windows 10)

    Best example for secret background process
    UTORRENT HOPES TO REGAIN TRUST AFTER BITCOIN MINING CONTROVERSY

    mewalin ithin system performance downgrade wenawa unta keeyak hari hoyaganna hadanna gihin.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    Bump... Ammo matath oya prashnemai ban thiyenne..

    Gaming laptop ekak use karanne eth dan tika davasaka indala slow venava oya vage sites enava browse karaddi.