ගූගල් ක්‍රොම්,ෆයර්ෆොක්ස් උදව්වක් ඔනා බන්
මචන් මම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය උඩ කියපු බ්‍රවුසර් දෙක
.ඒත් එලකිරියට හරි,වෙනත් වෙබ්සයිට් එකකට හරි ගිහින් ත්‍රේඩ් එකක් ඔපන් කරගෙන කියවන්න පටන් ගන්නවා කියලා හිතහන්කො
,එතකොටම මේ රෙද්දවල් දෙක විකාර නටනවා,
එක එක වෙබ් සයිට් වලට ඔටෝ යනවා,ඔනෑම වෙබ් සයිට් එකකට ගියාම විනාඩි 3ක් තියෙයි,
පස්සෙ ඔටෝ වෙනම බූරු වෙබ් සයිට් වලට යන්නෙ බන්,ඒ ගියාමත් ඒකෙ තියන විඩියෝ ඔටෝ ප්ලේ වෙනවා එක එක විකාරයයි
කුකීස්,හිස්ට්‍රි අරවා මේවා සේරම ක්ලියර් කෙරුවා,
ඒත් හරි ගියෙ නෑ.
පස්සෙ බ්‍රොව්සර් දෙකම ආයෙත් දැම්මා,ඒත් ඒ සෙතේමයි.
මොකක්ද මේකට කරන්න ඔනා මචන්.