ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇමරිකාව අපේ රටෙන් අපනයනය කරන ඇගලුම් නිෂ්පාදන, රබර් නිෂ්පාදන වර්ජනය කරොත් මොකද වෙන්නේ?

    අනික තමයි අපි ඇමෙරිකාවේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ නැත්තම් ඇමරිකාවට වාසියි. මොකද දැන් ඇමරිකාවේ නිෂ්පාදිත සොෆ්ට්වෙයාර් ඔක්කොම වගේ මෙහෙ පාවිච්චි කරන්නේ හොරටනේ. පොඩ්ඩක් ගිහින් බලපන් විමල් ගොනෝ උබේ කමපියුටර් එකෙත් තියෙන්නේ හොර වින්ඩෝස් වර්ෂන් එකක්ද කියලා.
    :no::no::no:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක්.ඇයි Google,gmail විතරද?Microsoft OS(XP,Vist,Windows 7),office,.net මෙවා අතඅරින්නේ නැද්ද.මෙවා අත අරිනවා නම් මෙවට විකල්ප මොනවද?එතකොට Google සහ GMail එපා නම් ඔබතුමාගෙ Laptop එකේ තියෙනෙ Windows කොහෙන් ආපු ඒවා කියලද හිතන්නෙ. ඔබතුමාගෙ අමාත්‍යන්සයේ සහ සමහවිට ඔබතුමාගෙ නෝනගෙ සහ දුවගේ Laptop වල පාවිච්චි වෙන Windows සහ MS Office චීනෙන් ගෙනාපුව කියලද හිතන්නෙ:angry::angry::angry::angry:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    4,000
    113
    Lanka
    onna -rep deela :rofl::P

    re.jpg
     

    pukPusa

    Banned
    Dec 31, 2011
    44
    5
    0
    මේවා අහන ලංකාවේ බත් කන ගොන් හරක් ඉන්නවා ඇති.හැබයි වීරවංශයා හැම වසරකටම ඇමරිකාවේ යනවා.අද ඇමතිවරුන්ගේ ලමයි සේරම වගේ ඇමරිකාවේ ඉගෙන ගන්නේ. උන් ඒවා නතර කරලා එනවද? අනේ හුකේ.අපි ජීමේල් එකක් යවන එක තමයි නස්පුක්.ගෝඨාභයගේ ලමයි ටික ඇමරිකාවේ ජොබ්ස් කරනවා.බැසිල්ගේ ලමයි ඇමරිකාවේ ජොබ්ස් කරනවා.ඒ අය ලංකාවට එනවද ඇමරිකන් පාස්පෝට් ගිනි තියලා.නිකන් පලයන ගොන් පකයා යන්න.
     
    • Like
    Reactions: ruwanjrc and KMLWL

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මු මහ මොඩ හරකෙක්. මෙවගෙ එව කියන්න කලින් මහබැංකු වාර්තාව ටිකක් බලුවන්ම් ඔහොම කියන්න බෑ. ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරනව වගෙ හත් අට ගුනයක් අපි ඇමරිකාවට ආනයනය කරන්නෙ. උන් අපෙ බඩු ගතෙ නැතම් අපිටමයි කෙලවෙන්න. ලොක බැංකු plug එක ගලවන්න ගියාවගෙ තමයි.:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෝ බලහන් මේ රටේ ඕව පිලිගන්න මෝඩයොත් ඉන්නවනේ ඉතින්:(:(
    සිරාවට බන්:( දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න කට ඇරගෙන ඉන්න වයසක මිනිස්සු තමයි ඔවා විශ්වාසකරන්නෙ :lol:
    එහෙම හිතුවට දැන් බලන් ගියාම එලකිරියෙත් ඊට වඩා අන්ත ඩයල් ඉන්නවා නෙ :oo::rofl:
    ඔවා පිලිගන්න මිනිස්සු ගැනනම් අවංකෙන්ම දුකයි:dull:
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සිරාවට බන්:( දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න

    eka thaama yanawada ?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    4,000
    113
    Lanka
    සිරාවට බන්:( දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න කට ඇරගෙන ඉන්න වයසක මිනිස්සු තමයි ඔවා විශ්වාසකරන්නෙ :lol:
    එහෙම හිතුවට දැන් බලන් ගියාම එලකිරියෙත් ඊට වඩා අන්ත ඩයල් ඉන්නවා නෙ :oo::rofl:
    ඔවා පිලිගන්න මිනිස්සු ගැනනම් අවංකෙන්ම දුකයි:dull:

    :yes::yes::yes::yes::yes:
    a wage minissunta terum karala dunnath wedak na piliganne na..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eka thaama yanawada ?

    යනව යනව ,තාම යනව , හැබැයි ඉස්සර ගිය කෝපි කඩේ නෙවෙයි ,
    අලුත් අධ්‍යක්ෂක කෙනෙක් යටතේ ආණ්ඩුවට කඩේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට බන්:( දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න කට ඇරගෙන ඉන්න වයසක මිනිස්සු තමයි ඔවා විශ්වාසකරන්නෙ :lol:
    එහෙම හිතුවට දැන් බලන් ගියාම එලකිරියෙත් ඊට වඩා අන්ත ඩයල් ඉන්නවා නෙ :oo::rofl:
    ඔවා පිලිගන්න මිනිස්සු ගැනනම් අවංකෙන්ම දුකයි:dull:

    අනිව, ඒ වගේ මෝඩයෙක් කියුව නම් දුක නෑ , ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකෙක්නේ මේ.. :dull: