ane ban mona vihiluda meva,
ubalatath vena vada nadda ban oya halparuva kiyana katha pracharaya karanna
ubalatath vena vada nadda ban oya halparuva kiyana katha pracharaya karanna

onna -rep deela
![]()

අඩෝ බලහන් මේ රටේ ඕව පිලිගන්න මෝඩයොත් ඉන්නවනේ ඉතින්![]()
ඇයි බන් මේ වගේ විහිලු කරන්නේ..
හැබැයි Itn , Rupavahini බලන මෝඩයෝ ටික ඕකට රැවටෙනව..
හරි අපි ඕව පාවිච්චි නොකල කියමුකෝ..
උන්ට නිකමට වත් දැනෙයිද බන්?![]()

සිරාවට බන්අඩෝ බලහන් මේ රටේ ඕව පිලිගන්න මෝඩයොත් ඉන්නවනේ ඉතින්![]()
දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න කට ඇරගෙන ඉන්න වයසක මිනිස්සු තමයි ඔවා විශ්වාසකරන්නෙ 

සිරාවට බන්දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න
සිරාවට බන්දැන් මෙලොරහක් නැතිඋනත් නැවත්තුවොත් වාර්තාවකැඩෙයි කියන බයට දුවවන කෝපිකඩෙ බලන්න කට ඇරගෙන ඉන්න වයසක මිනිස්සු තමයි ඔවා විශ්වාසකරන්නෙ
එහෙම හිතුවට දැන් බලන් ගියාම එලකිරියෙත් ඊට වඩා අන්ත ඩයල් ඉන්නවා නෙ
ඔවා පිලිගන්න මිනිස්සු ගැනනම් අවංකෙන්ම දුකයි

eka thaama yanawada ?