ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.

    ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

    "අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."

    ඇමති විමල් වීරවංශ මහතා මෙවැන්නක් පැවසුවද ඔහු භාවිතා කරන්නේ ඇමරිකාවේ නිශ්පාදිත අයිෆෝන් එකකි. සියළුම ඇමරිකානු දේවල් වර්ජනය කරනවා නම් විමල් වීරවංශ මහතාට නැවත කිසි දිනක පරිගණක ඇසුරක් ලැබීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

    තවද, විමල් වීරවංශ අමාත්‍යවරයා කොතෙක් ලංකාව ගැන කතා කළද ඔහුගේ පුතා අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකය.


    පහත දැක්වෙන්නේ මීට පෙර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ ගොස් විනෝද වන අවස්ථාවක ගත් ජායාරූපයකි

    wimal-3.jpg


    wima-Search%2Bengine-%2BGOSSIP9.jpg


    විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පසුගිය දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි. එම වීඩියෝව පහලින්. :eek:


    අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි:lol::lol::lol::lol:

    mewani ponna pakai:lol::lol::lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇමරිකාවෙ පාන් පිටි වලින් හදන පාන් වත් බනිස් ගෙඩියක් වත් නොකා ඉමු :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes::yes::yes:
    a wage minissunta terum karala dunnath wedak na piliganne na..
    එකනෙ කියන්නෙ දැනුම දුන්නට මොලෙ දෙන්න බැ කියල:dull:
    විමාල අමුම අමු මීහරකෙක් නැත්නම් ඔය වගෙ ගොන් කතාකියයිද:rofl:


    යනව යනව ,තාම යනව , හැබැයි ඉස්සර ගිය කෝපි කඩේ නෙවෙයි ,
    අලුත් අධ්‍යක්ෂක කෙනෙක් යටතේ ආණ්ඩුවට කඩේ
    ඉස්සර අපි ස්කුල් යනකාලෙ කොපිකඩෙ ගියෙ මිනිස්සුන්ට බලලා හැදෙන්න යමක් එත් දැන් වෙන්නෙ තනිකර කඩෙ යැමක් සහා යැවිමක් :oo:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යකෝ මූ ඔය ටික කියල තියෙන්නේ ඇමරිකවේදි හොයා ගත්ත මයික්‍රොෆොන් එකකින් නේද? :dull:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉස්සර අපි ස්කුල් යනකාලෙ කොපිකඩෙ ගියෙ මිනිස්සුන්ට බලලා හැදෙන්න යමක් එත් දැන් වෙන්නෙ තනිකර කඩෙ යැමක් සහා යැවිමක් :oo:

    :yes::yes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    machan ee video eka thiyenawanam post karapanko peo tv thiyena ekek :yes::yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    3,998
    113
    Lanka
    -----------------------------------
    top comments

    *ලෙමන් උපවාස
    · 12 hours ago
    මුන්ට ඕනේ රටේ මිනිස්සු ලිං මැඩියෝ කරන්ඩ. එතකොට පාලනය කරන්න ලේසීනේ. ඕන තොරතුරක් පහසුවෙන් සොයා ගැනීමට තියන ඉන්ටෙර්නෙට් google වගේ දේවල් නවත්තන්ඩ කියන්නේ මූට පිස්සුද? අන්න උඹ google account එක නැවැත්තුවට පස්සේ ගූගල් කොම්පැනිය කඩා වැටිලා සිද්දෝ හිඟා කනවලු. Hoooo. ඔක්කොටම කලින් එංගලන්තේ ඉගන ගන්න උඹේ පුතාව ලංකාවේ ඉස්කෝලෙකට දාල පෙන්නපන්කෝ

    *
    ගොන් විමලේ · 12 hours ago
    විමල් විරවංශ කියන ගොනා කියන විදියට දැන් අපිට ඉන්ටනෙට් පාවිච්චි කරන්නත් වෙන්නේ නැහැ. මොකද ඉන්ටනෙට් එකත් වැඩි දියුණු කරේ ඇමරිකාවනේ.
    යුද්ධේ කාලේ ලංකා හමුදාව පාව්ච්චි කරේ ඇමරිකානු සැටලයිට් වලින් ගත්තු පින්තුර නේද? ඇමරිකාවෙන් ගත්තු යුධ නැව් තාම පාවිච්චි කරනවා නේද?

    අනික තමයි කමපියුටර් පාවිච්චි කරන්නත් වෙන්නේ නැහැ. මොකද එව්වගේ දුවන වින්ඩෝස් පද්ධතිය, ඉන්ටෙල් චිප්සෙට් ඔක්කොම ඇමරිකානු නිෂ්පදනනේ


    *ලංකා · 11 hours ago
    ඈ ඔයි, දැන් මේ හාදයා කියන විදියට අපි ඇමරිකාව වර්ජනය කරා කියමුකෝ. ඊට පස්සේ අපේ රටේ නිෂ්පාදනය කරන ඇගලුම් රෙදිපිළි වලින් 60 % කට වඩා මිලට ගන්න ඇමරිකාව ප්‍රමුක බටහිර යුරෝපයේ රටවල් අපිව වර්ජනය කරොත් මොකද වෙන්නේ? අපි මේ නිෂ්පාදන විකුනන්නේ උබේ ගැනිටද?
    විරවංශ ගොනෝ, කටක් තිබ්බ පලියට අමන කතා කියන්න එපා.උබ ඇමති කෙනෙක් නේද?


    *
    Flash
    · 11 hours ago
    මීහරක් විමලෝ,
    ඇමරිකාව අපේ රටෙන් අපනයනය කරන ඇගලුම් නිෂ්පාදන, රබර් නිෂ්පාදන වර්ජනය කරොත් මොකද වෙන්නේ?

    අනික තමයි අපි ඇමෙරිකාවේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ නැත්තම් ඇමරිකාවට වාසියි. මොකද දැන් ඇමරිකාවේ නිෂ්පාදිත සොෆ්ට්වෙයාර් ඔක්කොම වගේ මෙහෙ පාවිච්චි කරන්නේ හොරටනේ. පොඩ්ඩක් ගිහින් බලපන් විමල් ගොනෝ උබේ කමපියුටර් එකෙත් තියෙන්නේ හොර වින්ඩෝස් වර්ෂන් එකක්ද කියලා.

    *අම්බිලි මාමා · 4 hours ago
    විමලයා කාලයක් ඉන්දියාවට විරුද්ධව පු* ඉරාගෙන කෑගෑහුව්වා. හැබැයි අර සෝනු නිගම්කාරයාගේ ප්‍රසංගය බලන්න හොරෙන්ම ගියා. එකේ හිටපු එවුන් විමලයාට හූ කිව්වා කියන්නේ.
    අනික තමයි විමල් කාරයා ඇමරිකාවට විරුද්ධව,ඇමරිකාව වර්ජනය කරන්න කියා කියා අපිට බන කියව කියව රට වටේ යනවා. පොරගේ බිරිද KFC යනවා. මූට ගෙදර ගැනිව KFC යන එක නවත්ත ගන්න බැරුව රටේ එවුන් හදන්න එනවා. අනේ මෙහෙමත් වෘෂභ රාජයෙක්.


    ------------------------------------
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කට්ටිය සුද්ද සුද්ද කිය කිය බනින පුද්ගලය හරි සමාගම හරි නැතුව පොදුවේ ගත්තම මම නම් දකින විදිහට සුද්ද ජෙනුවින් (Genuine).. ඒකේ දෙකක් නෑ..
    අපේ මිනිස්සු ජෙනුවින් නෑ , දුෂණ වංචා බලන බලන තැන..
     
    • Like
    Reactions: gihand4r

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුත් එක්තරා පාතාලයෙක් තමයි, මොකද මුගේ වාසියට ඕනෑම ගූ කොන්ත්‍රාත්තුවට නහින එකා :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    man hithanne me dewal warjanaya kala uthui:

    Gmail, gmap, iphone, facebook, yahoo, ipad, ipod,
    Mcdonald, KFC, Holywood movies,
    Naughty America, Playboy, brazzers, Internet, Instant messaging,
    GPS & navigation, Pacific Tsunami warning system, telephones,
    lasers, mobilephones, aircrafts, Hummer, Jeep, Ford,
    cadilac vehicles, GE electric equipments, Cocacola,
    Intel, AMD, Microsoft which include Windows, office,
    Adobe, HP, DELL, IBM, Almost every electronics,
    Seagate, Maxtor, Boeing, LED, Kodak
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    3,998
    113
    Lanka
    යකෝ බලන් ගියාම මේ වගේ ගොන් කතාවලට support කරන රට හරක් එලකිරි එකෙත් ඉන්නවනේ:lol::growl::growl:
    ttttttttt.jpg


    re.jpg