








අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකිශ්රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.
"අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."
ඇමති විමල් වීරවංශ මහතා මෙවැන්නක් පැවසුවද ඔහු භාවිතා කරන්නේ ඇමරිකාවේ නිශ්පාදිත අයිෆෝන් එකකි. සියළුම ඇමරිකානු දේවල් වර්ජනය කරනවා නම් විමල් වීරවංශ මහතාට නැවත කිසි දිනක පරිගණක ඇසුරක් ලැබීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.
තවද, විමල් වීරවංශ අමාත්‍යවරයා කොතෙක් ලංකාව ගැන කතා කළද ඔහුගේ පුතා අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකය.
පහත දැක්වෙන්නේ මීට පෙර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ ගොස් විනෝද වන අවස්ථාවක ගත් ජායාරූපයකි
![]()
![]()
විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පසුගිය දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි. එම වීඩියෝව පහලින්.







එකනෙ කියන්නෙ දැනුම දුන්නට මොලෙ දෙන්න බැ කියල
a wage minissunta terum karala dunnath wedak na piliganne na..


ඉස්සර අපි ස්කුල් යනකාලෙ කොපිකඩෙ ගියෙ මිනිස්සුන්ට බලලා හැදෙන්න යමක් එත් දැන් වෙන්නෙ තනිකර කඩෙ යැමක් සහා යැවිමක්යනව යනව ,තාම යනව , හැබැයි ඉස්සර ගිය කෝපි කඩේ නෙවෙයි ,
අලුත් අධ්‍යක්ෂක කෙනෙක් යටතේ ආණ්ඩුවට කඩේ
ඉස්සර අපි ස්කුල් යනකාලෙ කොපිකඩෙ ගියෙ මිනිස්සුන්ට බලලා හැදෙන්න යමක් එත් දැන් වෙන්නෙ තනිකර කඩෙ යැමක් සහා යැවිමක්![]()


We should boycott Gota too...He is an American citizen![]()

යකෝ මූ ඔය ටික කියල තියෙන්නේ ඇමරිකවේදි හොයා ගත්ත මයික්‍රොෆොන් එකකින් නේද?![]()
