ගූගල් ටයිමර් මිසින්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    අඩෝ ආතල් එකේ හොද්ද ලිපේ තියලා ටයිමරේ විනාඩි 5ට හදාගෙන මැසිම ඉස්සරහ වාඩිවෙලා ඉන්න තිබ්බ ටයිමරේ අයින් කරලනේ ගුගලේ උන්. ඇයි මුන් එහෙම කලේ.. 😣


    v49ahmq.png
     
    • Like
    Reactions: saja

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම එකක් තිබ්බ කියල දන්නේ අදයි, නැති උනා කියල දන්නෙත් අදයි.