ගූගල් වෙතින් සයිබර් හැසිරීමේ මාසික වාර්ථ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගූගල් වෙතින් සයිබර් හැසිරීමේ මාසික වාර්ථ


    77503012.jpg

    (ඔය මගේ වාර්ථාව)

    ගූගල් විසින් මාසිකව ඔබගේ සයිබර් හැසිරීම පිලිබදව වාර්ථාවක් ලබාගන්නට හැකිවන ආකරයේ සේවාවක් ඔවුන් අලුතින් අරඹා තිබෙනවා.මෙම වාර්ථාව සකස්වන්නේ භාවිතාකරන්නා ගූගල්හි පවතින තම ගිනුමකට ඇතුලුවී ගූගල් ආශ්‍රිත සේවාවන්සමග කරන සියලු ගනුදෙනු වලින් බවයි පැවසෙන්නේ. ඒ අතරට ඔබගේ සෙයුම් ප්‍රථිපල ගැන , ඊමේලයන් යැවූ හා ලැබූ ප්‍රමානයන් ඇතුලු කරුනු රාශියකින් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම පහසුකම ඔබටත් සක්‍රිය කරගත හැකි වනු ඇත.

    https://www.google.com/settings/activity
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්ස් තෑන්ක්ස් බඩී :cool:
    වෙල්කම් සමී..

    වෙල්කම් මචං..

    good thing.. thanks ... rep baluu oyata mama meta kalin deela thiyanawalu
    ස්තුතියි මචං..

    monawa thiyeida danne na mage eke nam :D
    :lol::lol:

    එලස්..

    mamath lifehackr eke oka dakka.
    thanks machan.
    me mage eka (okkoma censored kiyalanam kiyanna epa :P )
    72817986.jpg
    එල එල.. :)

    Advice; Dun enable this ;)

    Don't let search engines to collect too much information...

    11.gif

    11.gif

    [QUOTE
    11.gif
    =Shamil Max;12406834]විමල් අයියා බනිද ?
    quoi1.gif
    quoi1.gif
    quoi1.gif
    [/QUOTE]
    අනේ ඌට පිස්සු නේ බං.. :lol::lol:
     
    • Like
    Reactions: cresendo