ගූගුල් සර්ච් රහස්...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පූස් තරහ වෙන්න එපා මචන් මම තව පොඩි කෑල්ලක් එකතු කරන්නම්....

    අපි දන්න සයිට් එකකින් මොකක් හරි වැදගත් ලිපියක්, Software එකක් හරි මොකක් හරි හොයාගන්න ඔනෙනම් කරන්න ඔන හොදම දේ තමා සයිට් එකේ නම මුලින් ගහලා ඊටපස්සේ හොයන්න ඔන කරන එකේ නම ගහන එක................

    උදා-:

    Internet Download Manager සොෆ්ට්වෙයාර් එක Mediafire ලගෙන් හොයාගන්න ඔනෙනම්...

    mediafire Internet Download Manager කියලා Search කරහම අනිවා එනවා....

    (මේකත් ඇඩ්වාන්ස් සර්ච් වලට ටිකක් සමානයි):yes::yes:

    ඔයා වටිනා ලිපියක් දාලා තියෙන්නේ තැන්ක්ස්..........................:D:D:D:D:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආහ් ජැකා උබව අද දැක්කෙම නෑ එළකිරියේ ඉන්නවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉදා තොට තවත් බම්ප් එකක්.

    good one... :yes:
    bt can't give reps... :sorry:

    Captain ජැක් ස්පැරෝ;11773601 said:
    පූස් තරහ වෙන්න එපා මචන් මම තව පොඩි කෑල්ලක් එකතු කරන්නම්....

    අපි දන්න සයිට් එකකින් මොකක් හරි වැදගත් ලිපියක්, Software එකක් හරි මොකක් හරි හොයාගන්න ඔනෙනම් කරන්න ඔන හොදම දේ තමා සයිට් එකේ නම මුලින් ගහලා ඊටපස්සේ හොයන්න ඔන කරන එකේ නම ගහන එක................

    උදා-:

    Internet Download Manager සොෆ්ට්වෙයාර් එක Mediafire ලගෙන් හොයාගන්න ඔනෙනම්...

    mediafire Internet Download Manager කියලා Search කරහම අනිවා එනවා....

    (මේකත් ඇඩ්වාන්ස් සර්ච් වලට ටිකක් සමානයි):yes::yes:

    ඔයා වටිනා ලිපියක් දාලා තියෙන්නේ තැන්ක්ස්..........................:D:D:D:D:D
    :yes::yes::yes::yes:
    තෑන්ක්ස් ජැක්:P
    Wow Maxxaa ..Tnx Brooo

    පූසගේ බොරු,.. :P

    thx for da infoo

    THANK'S INFO

    thanks machan rep+

    patta machan
    rep +

    ela elaaa,, :)
    හැමෝටම තෑන්ක්ස්:):):):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එල එල මචන් :)
    11.gif