ගූරාජ් ගේ උමංදාකරණය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,467
    25,739
    113
    අද හා පුරා කියලා උමංදාවට ගියා.

    මනූශ නානා තරුණ අය 1,000ක් විතර ගෙන්වලා තෙල් බෙදනවා. ගූරාජ් සහ සම්තින් බඩ්ඩ වේදිකාව උඩ. මනූශ සෙනග අතර.

    මට වි.වි. සින්නෝ තෙල් බෙදපු හැටි මතක් වුණා. හීන් නූලෙන් ජෙපි විරෝධයක් තිබ්බා. ඔන්න අද කාළේ Tax money වෙන value addition දේවල්.

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    පොහොට්ටු කැම්පේන් එක ඉරාජ් කරන්නෙ මන් හිතන්නෙ හොද ගානක් අරන් ඇති. හැබැයි මූ ජේවීපී එකට හොද ත්‍රෙට් එකක් දෙනවා. :yes: :yes: :yes:
     
    Last edited:
    • Haha
    Reactions: Kodiya97

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද හා පුරා කියලා උමංදාවට ගියා.

    මනූශ නානා තරුණ අය 1,000ක් විතර ගෙන්වලා තෙල් බෙදනවා. ගූරාජ් සහ සම්තින් බඩ්ඩ වේදිකාව උඩ. මනූශ සෙනග අතර.

    මට වි.වි. සින්නෝ තෙල් බෙදපු හැටි මතක් වුණා. හීන් නූලෙන් ජෙපි විරෝධයක් තිබ්බා. ඔන්න අද කාළේ Tax money වෙන value addition දේවල්.

    israel yawana set ekak da? korea yawana set ekak da?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,739
    113
    israel yana un. apeth ekek ada giya okata .1 week training ekak tynwalu oke.
    මුන් ගියාට දෙන තෙලේ හැටියට ලක්ශ ගාණක් ඡන්ද රනිල් ට හෝ පොහොට්ටිවට....එකේ ප්‍රා.ස. මන්ත්‍රී කෙනෙකුත් කතා කළා ,ඌට පක්ශේ කැට හෙල්ලුවා විතරලු.ඌට සිඟමන් වත් නැහැලු. ඇත්ත තමයි බන්, මොන ලෝකෙද ගෙදර එවුන් බඩ ගින්නේ ඉද්දී රට හදන්න යන්නේ. මාතර අය අත උස්සන්න කිව්වා, හෙන සෙට් එකක් හිටියා.
    අර මක්කටයි එහෙ ගියේ සුදු මහත්තයෝ
    ඇයි බන් පෝර්ක් පාරක් දාලා එන්න ගියාම නරකද?
     
    • Like
    Reactions: Challenger SRT8

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මගේ හිතේ නිදහස නිසා කෙලින් උනාපොහොට්ටු කැම්පේන් එක ඉරාජ් කරන්නෙ මන් හිතන්නෙ හොද ගානක් අරන් ඇති. හැබැයි මූ ජේවීපී එකට හොද ත්‍රෙට් එකක් දෙනවා. :yes: :yes: :yes:
    මට හිතෙනව මෙහෙම එකක් ඉරාජ් 3% කැම්පේන් එක සිපිරියටම කලා.එක මිනිස්සුන්ගෙ ඔලුවට ගියා.දැන් මිනිස්සු හිතෙනවා මුන්ට බැන්නට වුන් කියපුවාත් ඇත්තනේ කියලා.මොකද වුන්ට බැන්නට අනිත් වුනුත් හරියට කලේ නෑනේ
     
    • Like
    Reactions: sakuntha1996

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මගේ හිතේ නිදහස නිසා කෙලින් උනාපොහොට්ටු කැම්පේන් එක ඉරාජ් කරන්නෙ මන් හිතන්නෙ හොද ගානක් අරන් ඇති. හැබැයි මූ ජේවීපී එකට හොද ත්‍රෙට් එකක් දෙනවා. :yes: :yes: :yes:
    aniwa minissu ayi wale tama
     
    • Like
    Reactions: pathaleiretta