ගූ ඇන්පී පාන්ඩුව

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගූ ඇන්පී පාන්ඩුව

    හොරු එලවලා රට හදන්න කියලා ආපු UNP ආන්ඩුව අන්තිමට හොරු ඇල්ලුවෙත් නෑ. රට හැදුවෙත් නෑ. UNP ආන්ඩුවෙන් කරපු වැදගත් දෙයක් තියෙනවා නම් කියපන්කො.

    මම දකින එකම දේ තමයි සුව සැරිය
     
    • Like
    Reactions: netlife007

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා කෑ ගැහුවේ නැතිනම් සමරිසි අයිතීන් දෙනවා.. උබලා නෝටි බන්.. අපි යුඇන්පී.. :sorry::sorry::sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    හොරු එලවලා රට හදන්න කියලා ආපු UNP ආන්ඩුව අන්තිමට හොරු ඇල්ලුවෙත් නෑ. රට හැදුවෙත් නෑ. UNP ආන්ඩුවෙන් කරපු වැදගත් දෙයක් තියෙනවා නම් කියපන්කො.

    මම දකින එකම දේ තමයි සුව සැරිය


     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    අගය කරන්න ඕන දේවල් අගය කරන්න ඕන. සුව සැරිය නම් හොඳයි. :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    ෆ්‍රී වයි ෆයි,
    ඉස්කෝල මුර කිරීම නැවතත්,
    බෝම්බ,
    පාතාලය,
    හාමුදුරුවරු හිරේ දමා ඇමති වරු ත්‍රස්තවාදීන් ගේ කරේ අත දැමීම,
    පුංචි කාර්,
    අධිවේගී මාර්ග නවත්තා පාරවල් කීපයකට තාර දැමීම,
    චීනේ එපා කියල චීනෙන්ම ණය ගැනීම,
    නීතිය නැවීම...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1919 - රාජ්‍ය ෙතාරතුරු ෙක්න්ද්‍රය
    ;)
    1919 මහින්ද හදපු එකක්

    තොරතුරු දැනගැනීමේ පනත




    මේක කොයි කාලේ ආපු එකක්ද :nerd:

    එහෙම පනතක් නැ, ඕනම තොරතුරක් නොදි ඉන්ඩ අයිතිය තියෙනව ආණ්ඩුවට.. උදා හරනයක් විදිහට පස්කු ප්‍රහාරය සම්බන්ද ජනාධිපති කොමිසම් වාර්තාව.. ඒව ගන්ඩ බැ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ.. ඔය අමාත්යශයක කැන්ටිමට සීනි කොච්චර ගත්තද, තේ කොළ කොච්චර ගත්තද වගේ තොරතුරු නම් ගන්ඩ පුලුවන් ඒකෙන්.. :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙ පාරක් ඡන්දෙ දෙන්නකො
    සුවසැරිය වගේ තව ගොඩාක් දේවල් කරන්න ඉන්නෙ. ඡන්දෙ දුන්න නම් කරනව :yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආයෙ පාරක් ඡන්දෙ දෙන්නකො
    සුවසැරිය වගේ තව ගොඩාක් දේවල් කරන්න ඉන්නෙ. ඡන්දෙ දුන්න නම් කරනව :yes:

    Thattu maru kramaya anuwa me paara ayeth Rajapakshalata. Next time ayeth Hoo NP ekata. Ayeth Rajapaksha. Ayeth Hoo NP.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:

    Dr. Harsha De Silva

    UNP eke inna molayak thiyena ekama manussaya

    මාර මොලකාරයෙක් නොවැ..මරාගේ කාලේ හිටිය ගූ ඇන් පී ආර්ථික විශේෂඥයෙක්..හැබැයි බලය හම්බ වුනාට පස්සේ හොයාගන්න වත් නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    මාර මොලකාරයෙක් නොවැ..මරාගේ කාලේ හිටිය ගූ ඇන් පී ආර්ථික විශේෂඥයෙක්..හැබැයි බලය හම්බ වුනාට පස්සේ හොයාගන්න වත් නෑ.

    GL Peiris ල වගේ අයගෙන් වැඩ ගන්න බැරි වුණානෙ බන්. ඒ මිනිස්සුන්ට ආර්ථිකය සම්භන්ධයෙන් ගොඩක් දැනුම තියෙනවා. :(