ගූ ඇන් පී බක තපස්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin aththane yako…

    Siddharth Gautham indian thamai…

    indiayan 'karayek' kiwwa thana pennapan

    නිවුස් වලට පෙන්නුව බන් ඒ කාලෙ..විඩියෝ එක ඇති යු ටියුබ් වල හොයාගෙන බලපන්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවුස් වලට පෙන්නුව බන් ඒ කාලෙ..විඩියෝ එක ඇති යු ටියුබ් වල හොයාගෙන බලපන්..

    mehemai ponil ta Sinhala hariyata ba.. u hithanna athi 'indian karayek' = indiyaanuwek kiyala :yes:

    වරෙන් අපේ ගෙදර පෙන්නන්න

    ranil ubalage gedarada ?:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehemai ponil ta Sinhala hariyata ba.. u hithanna athi 'indian karayek' = indiyaanuwek kiyala :yes:

    ඒව නම් මම දන්නෙ නැ..සිහල බැරිද හිතලම වැරැද්දුවද කවුද දන්නෙ..රටේ අගමැති විදිහට කතාකරද්දි කට පාලනය කරගන්ඩ ඔනෙ දන්නෙ නැත්තන් අඩුම ගානෙ ලියාගෙන හරි කියන්ඩ ඔනෙ..ඒව නැතුව අපහාස කරාට පස්සෙ සාධාරනීකරනය වෙන්නෙ නැ.
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්න, මම වාර්තාව පවා වෙනස් කරන්නම් : හිටපු පොලිස්පතිට මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා

    වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබූ බවයි.


    තාම සභාපති නේ. පොහොට්ටු බක තපස්.
     
    • Dislike
    Reactions: N A K A M U R A