මචන් අපි ඔන්ලයින් බෑන්කින් වලින් වැඩ කරන්නේ ඔනම කෙනෙක්. ඊයේ ගියා බෑන්ක් එකට අවුරුදු ගානකට කලින්. යකෝ මේක දැන් මහජන බැන්කුව වගෙනේ බන්. වෙසිගේ පුතාලා වෙබ් එකෙ පවුමකට දෙන්නෙ 240000 කියල ඇඩ්වටයිස් කරනවා හැබැයි දෙන්නෙ 220000 යි. ඒ මදිවට වැඩ පට්ට ස්ලෝ. මිනිස්සු බැන බැන යනවා. මුන්ට මොකෝ බන් උනේ? එච් එන් බී බලන් ගියාම පට්ට ඒ අතින්
මම බැලුවේ මුන්ගේ එකවුන්ට් එක නමට තියාගෙනෙ සෙලාන් එකෙයි HNB එකෙයි දෙකක් ඔපන් කර ගන්න.
මම බැලුවේ මුන්ගේ එකවුන්ට් එක නමට තියාගෙනෙ සෙලාන් එකෙයි HNB එකෙයි දෙකක් ඔපන් කර ගන්න.