ගූ බෙටි යන උඩ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    මෙන්න යාලුවෙනේ අපේ අලුත් "මහා ශිෂය සංගමයේ කැදවුම් කරු". බලපන් මු කතා කරන ලස්සන. උන් උන් මරාගන්න සීන් එකක් තියෙනවද මන්ද මෙතන. ඒත් මුන් හිතන් ඉන්නේ මුනුත් ලංකාවේ පට්ටම රෙලවන්ට් voice එකක් කියලා. බෙටි උනත් ඔලුව උඩ තියාගෙන හිටියාම ඕක තමා වෙන්නේ. දෙපැත්තේ උන් දෙන්න ගංජ ගහල මුගේ තනියට ඇවිල්ලද කොහෙද :lol::lol:

    Radical කස්ටිය අර ලොකුවට අහන "Where did all our hard earned tax money go?" කියන එක දේශපාලුවන්ගෙන් අහනකොටත්, මුන්ගෙනුත් ඒ ටික පොඩ්ඩක් අහල බලපල්ලා :lol: :lol:

     

    monson

    Well-known member
  • May 7, 2007
    26,037
    29,695
    113
    වැඩ බැරි මෝඩ ගෝටා නිසා ඉස්සර කව්රුත් ගණන් ගත්තේ නැති අපතයෝ වීරයෝ උනා :lol:


    DRDkYc3.jpg

    uSGecQH.jpg
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මුන්ගේ කලින් හිටපු උදුල් ප්‍රේමරත්න නාකි වෙනකං කැම්පස් ඉන්න ගමන් කරේ කෙල්ලෝ දිහා හැංගිලා ඉදං බලලා අතේගහන එක.

    පස්සේ නං ලෝයර් කෙනෙක් උනා කියලා කියන්නේ. කොහොමද දන්නේ නැහැ.

    උදුල්ව මතක ඇති සමහර අයට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,980
    101,583
    113
    අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය ඉන්නෙ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න නන් විපක්ෂ්‍යද එතකොට ශිෂ්‍යයන්ගෙ ප්‍රශ්න කතා කරන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුන්ගේ විෂන් මිෂන් මොනවද දන්නැද්ද? සටන්කාමී සංවිධානයක්ලු නේද :lol: මටනං පේන්නෙ රනිල් පිල්ලියක් වගේ
     
    • Haha
    Reactions: aneasarayana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය ඉන්නෙ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න නන් විපක්ෂ්‍යද එතකොට ශිෂ්‍යයන්ගෙ ප්‍රශ්න කතා කරන්නෙ.
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ... // 😄
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,335
    15,421
    113
    Sure muu ranilge ekek :yes:
    Ranilta balaye inna nam anthare athu gaalama daanna wenawa. Ekata daapu uge iththek me. Satankami sanwidanayak kiyaddima therenawa roman karayo wage kaamatama set kiyala.
     
    • Like
    Reactions: JokerFan

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,264
    1
    29,073
    113
    මුලින්ම නියමිත කාලයට degree එක කරගෙන මිනිසුන්ගේ බදු මුදල් වලට සාධාරණයක් කරපං කැලේ රීපු හිගන කුහක හැත්ත.