මෙන්න යාලුවෙනේ අපේ අලුත් "මහා ශිෂය සංගමයේ කැදවුම් කරු". බලපන් මු කතා කරන ලස්සන. උන් උන් මරාගන්න සීන් එකක් තියෙනවද මන්ද මෙතන. ඒත් මුන් හිතන් ඉන්නේ මුනුත් ලංකාවේ පට්ටම රෙලවන්ට් voice එකක් කියලා. බෙටි උනත් ඔලුව උඩ තියාගෙන හිටියාම ඕක තමා වෙන්නේ. දෙපැත්තේ උන් දෙන්න ගංජ ගහල මුගේ තනියට ඇවිල්ලද කොහෙද 

Radical කස්ටිය අර ලොකුවට අහන "Where did all our hard earned tax money go?" කියන එක දේශපාලුවන්ගෙන් අහනකොටත්, මුන්ගෙනුත් ඒ ටික පොඩ්ඩක් අහල බලපල්ලා

Radical කස්ටිය අර ලොකුවට අහන "Where did all our hard earned tax money go?" කියන එක දේශපාලුවන්ගෙන් අහනකොටත්, මුන්ගෙනුත් ඒ ටික පොඩ්ඩක් අහල බලපල්ලා