wadak na yako munta kiwwata. wimalege katinma oka kiwwa.තීරු 6 පාරක් නෑ බං පාර කොහොමත් තීරු 4යි පාලම විතරක් 6යි
ath mun wishwasa karanne ma na.
. thawa parak oka balapallako..


වාද, සංවාද, මතවාද සමඟින් පැවති දෙරණ වාදපිටියෙන් විමල් විසින් හරීන් දණින් වට්ටවයි...
යන්නේ කොහෙද මල්ලේ පොල...පාරක් ගැන කථා කරන්න ඇවිත් මේ යකා ගෙයක් ගැන අහනවා. පලමේ කියුබික් එකකට ගාන ඇහුවා විතරයි. ටොමියා වගේ බුරන්න ගත්තා ගෙයක් ගැන අහලා .ඇයි ඉතින් ගානක් දන් නැනේ . මුන්ගෙ පන් පොරි විතරයි අර ගොන්ජයි, තඹයයි,ටොමියයි,මු මල්ලේ පොල්. බොරු කෙප්ප කෙලින්නැතිව හිටපිය හරෙන්.
![]()
![]()
![]()
![]()
![]()



2/2 = 0 කියපු උන්ට කඩේ යන එවුනුත් ඉන්නවා කියල අදනේ දැනගත්තේ![]()


උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් යහපාලනෙට කඩේ යන්නෙ නේද බන්
විමල හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..


උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් මහින්දට කඩේ යන්නෙ නේද බන්
හරින හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..



මහින්දව ගෙනාවාම සේරම හරිද ?
මහින්ද හොරා,මෙගා ඩීල්,ගෙවල් පහයි,රත්තරං පාරවල්,කෝටි ප්රකෝටි
![]()



