ගූ හතයි බන්.

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    අපෝ බන්. මම ඕක FB එකෙත් දැක්කා. :angry: කාලකන්නි.
    මේ වගේ උන්ට මෙහෙම Train, Luxury Trains නෙවෙයි, Metro දුන්නත් ඔච්චරම තමයි.
    හිතපන් මුන් වගේ උන් Metro එකේ ගියාම කොහොමට හිටීද? :no:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    System change
    වෙන්නේ නැති වැඩක් තමයි බන්.
    අපෝ බන්. මම ඕක FB එකෙත් දැක්කා. :angry: කාලකන්නි.
    මේ වගේ උන්ට මෙහෙම Train, Luxury Trains නෙවෙයි, Metro දුන්නත් ඔච්චරම තමයි.
    හිතපන් මුන් වගේ උන් Metro එකේ ගියාම කොහොමට හිටීද? :no:
    ,ඒ වගේ උන්ව පයින් යවන්න ඕන
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    200w.gif
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලන්කාවෙ කොහොමත් 90% ක්ම ඉන්නෙ කිසිම සිරිතක් විරිතක් හරියට දන්නෙ නැති, හැදියාවක් නැති, විනයක් නැති දෙකයි පනහෙ ජීවිත. එහෙම උන්ව කවදාවත් තැනකට ගන්න බැහැ. කුඩැල්ලොන්ව මෙට්ටෙ තියන්න බැහැ කියල පරණ මිනිස්සු කිව්වෙ කට කහනවට නෙමෙයිනෙ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,337
    3,002
    113
    Colombo
    ape huthige puthalath ohoma thama. ape unta wada hapan ban tour apu wesa indian ballo. kandy colombo 1st class giya me lagdi. pettiya purawala indian higanno. ka gahanawa iwarayak nathwa, colombo ena paya 3ta reela wenasa kara.
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    මිනිස්සු පාරේ කුණු දාන එකට නම් විඳුසම සිංගා වල වගේ දඩ ගැසීම පමනයි. ඔය ආකල්ප වෙනස් කරන්න ඔනේ වගේ හුකාරිස් කොරන්න බෑ මේ සිරිලංකාවේ. :angry: - copied @nalin0001
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩුකුලේ බයියෝ. වශීබෝලෙ දැක්ක ගමන් චන්දෙ දෙන්නෙ මුන් වගේ එවුන් තමයි :angry:
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ මේ එකකටවත් නැති උනුත් මේ වගේ තමයි බන්. හද්ද සක්කිලි ඉන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ මේ එකකටවත් නැති උනුත් මේ වගේ තමයි බන්. හද්ද සක්කිලි ඉන්නේ.
    බයින්ගෙ අමුතු නූගත් කමක් තියනව බන්. මම දැකපු හැම බයියම එක්කෝ අමු මෝඩයෙක්, නැත්තං පල් හොරෙක්