ගූ හතයි බන්.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,274
    7
    33,441
    113
    You can never fix these in SL. At least start to train your offspring. That''s the only hope and the start point. Decades ago while watching the women's Olympics marathon on TV, there was a Japanese runner who had an empty drink bottle in her hand. She crossed the road and disposed the bottle in a garbage bin and then rejoined the marathon. She wasn't running in Japan.
    That's upbringing. (y)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,321
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු පාරේ කුණු දාන එකට නම් විඳුසම සිංගා වල වගේ දඩ ගැසීම පමනයි. ඔය ආකල්ප වෙනස් කරන්න ඔනේ වගේ හුකාරිස් කොරන්න බෑ මේ සිරිලංකාවේ. :angry: - copied @nalin0001

    වෙන කිසිදෙයක් ෂෝට් ටර්ම් හරියන්නේ නැත. මෙන්න මේක පමණයි 👆🏼
    ඔන් ද ස්පොට් රුපියල් 2000 ක වත් දඩයක් නැත්තං වැඩක් වෙන්නෙ නෑ.

    ලෝන්ග් ටර්ම් ඉස්කෝලෙ ඉඳන් විනය හදන්න ඕන. ඒකට අවුරුදු 20ක් වත් අඩුම යයි රටේ වෙනසක් පේන්න. විනය කියන්නෙ කොන්ඩෙ කොටට කපන එකයි, කලිසම බඩ මැදින් අඳින එකයි, උල් නැති සපත්තු දාන එකයි කියල හිතන් ඉන්න තැරි මෝඩ වේස බයියො ඉන්නකන් රටට අබසරණ තමා 🙏


    ඔය දෙකම සමාන්තරව කෙරෙන්න ඕන වෙනසක් වෙන්න නං.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,274
    7
    33,441
    113
    වෙන කිසිදෙයක් ෂෝට් ටර්ම් හරියන්නේ නැත. මෙන්න මේක පමණයි 👆🏼
    ඔන් ද ස්පොට් රුපියල් 2000 ක වත් දඩයක් නැත්තං වැඩක් වෙන්නෙ නෑ.

    ලෝන්ග් ටර්ම් ඉස්කෝලෙ ඉඳන් විනය හදන්න ඕන. ඒකට අවුරුදු 20ක් වත් අඩුම යයි රටේ වෙනසක් පේන්න. විනය කියන්නෙ කොන්ඩෙ කොටට කපන එකයි, කලිසම බඩ මැදින් අඳින එකයි, උල් නැති සපත්තු දාන එකයි කියල හිතන් ඉන්න තැරි මෝඩ වේස බයියො ඉන්නකන් රටට අබසරණ තමා 🙏


    ඔය දෙකම සමාන්තරව කෙරෙන්න ඕන වෙනසක් වෙන්න නං.
    Discipline starts from home.... Yes schools should continue to do so.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,554
    8,330
    113
    සමහර කාලකන්නි කකුල් උඩ තියන් යන්නේ
    දුටු තැන මූනත් තහඩුව එක්කම
    දාන්න ඔන ප්‍රසිද්දියේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    සමහර කාලකන්නි කකුල් උඩ තියන් යන්නේ
    ලංකාවේ public බස් කොච්චි වල කකුල් උඩ තියන් යන උන්ගෙන් අති බහුතරය western රට වලින් ආපු උන් නතුව , ලංකාවේ , ඉන්දියාවේ ,ආසියාවේ උන් නෙමේ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    4,714
    2,716
    113
    Ade ohoma daala yaida BN... Nikan bus ehekawath ohoma kawuruth danne nane...
    Wena saththu cn ekakda Danna..
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    oka adala dapu ekak kunu ayi nokarapu nisa penawa baluwama.


    eth oken fb wala reach hoyan un nam hamba karagena awurudu ganak thisse

    hawage kathawa wage thamayi



     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    කෑම පත්තර කොළයි පොලිතින් කොළවලයි ඔතාගෙන යන සංස්කෘතිය නැති කරන්න ඕනෙ.

    කෑම පෙට්ටියක් පාවිච්චි කරන්න උගන්වන්න ඕනෙ.