ගූ හතයි බන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,705
    3
    115,675
    113
    Gampaha
    අපෝ වනචාරියො....

    අපි මෙහෙම හිතුවට ගොඩක් උන් පුරුදුවෙලා තියෙන්නෙ, ටොපි කොලේ පවා පාරට විසි කරන්න.. කොලේ පොඩි වැඩේ කැතයි...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    22,811
    45,540
    113
    Kuwait-Galle
    අපෝ වනචාරියො....

    අපි මෙහෙම හිතුවට ගොඩක් උන් පුරුදුවෙලා තියෙන්නෙ, ටොපි කොලේ පවා පාරට විසි කරන්න.. කොලේ පොඩි වැඩේ කැතයි...
    එක නම් ඇත්ත මචන්. ගදක් මිනිස්සු මේ වගේ තමයි. මේවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන. පාසල් වලින් පටන් ගන්න ඕන.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,947
    12,755
    113
    හැමිනේශන්
    බල්ලො බලල්ලු වුනත් ඇදල දාන්නෙ අපේ සක්කිලි හැත්ත ඔය කුනු ඔතන දාල ගිය නිසානෙ බන්.. නැත්තං උන් ඕවා ඩස්පින් එකෙන් උස්සන් ඇවිත් ඔතන වනසන්නෙ නෑනෙ.. මනුස්සය කියන සතා තමයි බන් කවදාවත් හදන්න බැරි ජරාම සත්තු ජාතිය...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,124
    4,053
    113
    loku dadayak gahan nathuwa ape sakkili hadanna ba. wandurongen thama ape un hariyta parinamaya wela na :angry:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,705
    3
    115,675
    113
    Gampaha
    එක නම් ඇත්ත මචන්. ගදක් මිනිස්සු මේ වගේ තමයි. මේවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන. පාසල් වලින් පටන් ගන්න ඕන.
    අපිටනං පොඩි කාලෙ ඉස්කෝල වල ඔය වගේ දේවල් ඉගැන්නුව මචං...

    "අප හා පරිසරය" සබ්ජෙක්ට් එකට, පාරෙ යන විදිහ, හැසිරෙන විදිහ, වගේ දේවල් විශයක් විදිහට ඉගැන්නුව...
    එක්කො මුං ඉස්කෝලෙ ගිහින් නෑ... නැත්තං අනේ මංද...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,664
    1
    17,874
    113
    එක නම් ඇත්ත මචන්. ගදක් මිනිස්සු මේ වගේ තමයි. මේවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන. පාසල් වලින් පටන් ගන්න ඕන.
    මුලින්ම ගෙදරින් පටන් ගන්න ඕන මචං.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,246
    22,705
    113
    අපෝ වනචාරියො....

    අපි මෙහෙම හිතුවට ගොඩක් උන් පුරුදුවෙලා තියෙන්නෙ, ටොපි කොලේ පවා පාරට විසි කරන්න.. කොලේ පොඩි වැඩේ කැතයි...
    අනික් එක තමයි බන් උඩ දාගෙන ඔය පෝස්ට් ශෙයාර් කරන ඒ වගේම කමෙන්ට් දාන ඔය වගේ පෝස්ට් හදලා තමුන්ගේ පේජ් එකේ දාන එවුන් පවා බහුතරයක් ඔය විදිහට තමයි හැසිරෙන්නෙ.
    උන්ට ඕනෙත් ඇත්තටම වෙනසක් කරන්න නෙමෙයි පේජ් එක හිට් කරගන්න කමෙන්ට් ගහලා පොර වෙන්න. ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

    කොරෝනා කාලෙත් මම දන්න එවුන් වගයක් යූ ටියුබ් එකේ වීඩියෝ හද හද දානවා ගෙදර ඉන්නයි පරිස්සම් වෙන්නම් කිය කිය. ඒ උනාට උන් ගෙවල් වල පාර්ටි දානවා අරහේ මෙහේ යනවා එනවා. කමෙන්ට් කොටන උන් මුන්ගෙ ගුණ වයලා කමෙන්ට් කරනවා දකිද්දි පුකෙනුත් හිනා යනවා.

    අපිටනං පොඩි කාලෙ ඉස්කෝල වල ඔය වගේ දේවල් ඉගැන්නුව මචං...

    "අප හා පරිසරය" සබ්ජෙක්ට් එකට, පාරෙ යන විදිහ, හැසිරෙන විදිහ, වගේ දේවල් විශයක් විදිහට ඉගැන්නුව...
    එක්කො මුං ඉස්කෝලෙ ගිහින් නෑ... නැත්තං අනේ මංද...
    මට මතක් වෙන්නෙ අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින් දිය ඇල්ලක් බලන්න කෑම කාලා කොළ ටික අපිටත් කලින් කැලේට විසිකරපු පරිසරය සර්ව. එතකොට මම පොඩි එකා ඒත් මම එතන මගේ කෑම මුලේ ඉතුරු ටික දාලා ආවෙ හරිම දුකෙන්. අනිත් උන් ඔක්කොම විසිකරද්දි මම විතරක් අරන් එද්දි උන් මට ජෝක් කරන හින්දා.
    ------ Post added on Feb 22, 2024 at 12:07 AM
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    937
    113
    ananthayata yana para dige
    ඒක තමා බන් කියන්නේ ලංකාව සංස්කෘතියක් විදියට තිබ්බ තැනිනුත් පිරිහිලා .නිකන් බස් එකක එම යද්දී බලපන්කෝ .පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මිනිස්සු මරා ගන්නවා.රට system එකක් විදියට පහලට යමින් තියෙන්නේ.ගොඩක් එව්න්ට් මේවා කිව්වට තේරෙන් නෑ .අපේ රට අපේ මුණ ඉස්සරාම කඩා වැටුන.ආර්ථිකේ විතරක් නෙමේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,150
    22,917
    113
    අපෝ බලපන් බන් මුන් වගේ සක්කිලියෝ. මේ වගේ උන් නම් දැක්ක තැන ගහන්න ඕන.




    Look how cast problem in reality
     
    • Sad
    Reactions: Kalegana

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,872
    2,736
    113
    ::0
    elakiri.com
    අපෝ බලපන් බන් මුන් වගේ සක්කිලියෝ. මේ වගේ උන් නම් දැක්ක තැන ගහන්න ඕන.




    Mewage hasirenne machan godak welawata ekko age 35n passe or 18n uda un. godak welawata oya mada inna set eka tikak change wela tiyenne.

    Anyway attitude thamai minissunge hadenna ona. Laws genna ona mewata nam ithin ape haththa hadanna.
     
    • Love
    Reactions: Kalegana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,366
    1
    41,137
    113
    විනය කියන්නෙ කොන්ඩෙ කොටට කපන එකයි, කලිසම බඩ මැදින් අඳින එකයි, උල් නැති සපත්තු දාන එකයි කියල හිතන් ඉන්න තැරි මෝඩ වේස බයියො ඉන්නකන් රටට අබසරණ තමා
    ගුරුවරියො බුරිය පේන්න සාරිය අඳින්න ඕනෙ. එතකොට විනය සම්පූර්ණයි :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,664
    1
    17,874
    113
    ලංකාවේ ගුරුවරු බහුතරයක් මානසික රෝගීන්. නැත්නම් ගිනි කාෂ්ඨක දේශගුණයක් තියෙන රටක ළමයින්ට නිල ඇදුමට ටයි එකක් දාන්න කියනවද? මුන් හිතන් ඉන්නෙ කොන්ඩෙන්, සපත්තු දෙකෙන්, uniform එකෙන් විනය හදන්න පුලුවන් කියලා.